
ඔබේ සිහින පැළෑටි පෝෂණය කරන්නේ කුමන දියෙන්දැයි ප්‍රවේසම් වන්න. කනස්සල්ලෙන් සහ බියෙන් පෝෂණය වන්නේ සිහින වලින් ජීවය උරාගන්නා වල්පැළෑටිය. ජයග්‍රහණ වවාගන්මට නම් ඒවා සුබදායිබවින් සහ විසඳුම් වලින් පෝෂණය කරන්න. නිරතුරුවම ඔබේ සිහින පෝෂණය කරන්නට ක්‍රම ගැන විමසිල්ලෙන් ඉන්න.
Be careful what you water your dreams with…

Be careful what you water your dreams with. Water them with worry and fear and you will produce weeds that choke the life from your dream. Water them with optimism and solutions and you will cultivate success. Always be on the lookout for ways to nurture your dream. ~Lao Tzu
Leave a Reply