“ලාංකික අපට කවුරුවත් මුදල් පාලනය උගන්වන්නේ නෑ…”

"ලාංකික අපට කවුරුවත් මුදල් පාලනය උගන්වන්නේ නෑ" කියලා මම කියනකොට මා ඒ ගොඩට අයත් නොවන බවත් අමතක වුණා. පසුගිය දශකයකට වැඩි කාලයක් මා පුද්ගලිම මුදල් පාලන වැඩමුළු කළා. නමුත් ඒ මගේ සේවය සොයා ආ ආයතන වෙනුවෙන්. පොදුවේ හැමෝටම විවෘත වූ අවස්ථා ලැබුණේ නැහැ මේ සඳහා. මවාගත්තෙත් නැහැ. නමුත් මට සිතුනා මේ දැනුම පොදුවේ හැමෝටම වැදගත් නිසා එම දැනුම ඇතුලත් කර YouTube චැනලයක් හදන්න. දියුණුව YouTube චැනලය එයයි. ඔබ මහන්සියෙන් උපයන මුදල් නිවැරදිව, ඔබේ සිහින සැබෑ කරගන්නට යොදාගතයුතු අයුරු දැක්වෙන වීඩියෝ කිහිපයක් එහි තිබෙනවා. ඒවා නරඹා, ප්‍රයෝජනවත් නම් ඔබේ නා මිතුරන් හා බෙදාගන්න. අලුතින් එක වන වීඩියෝ ගැන දැනුවත් වන්නට දියුණුව YouTube චැනලයට subscribe කරන්න.

තරඟ විභාග වලින් විශිෂ්ඨ සමාර්ථ ලබා ගැනීමේ මග | Part 01 – මහාචාර්ය දයා රෝහණ අතුකෝරාල

මා නිතරම තරඟ විභාග වලින් ජය ගැනීම ගැන මහාචාර්ය දයා රෝහණ අතුකෝරාල මහතා රචිත පොත ගැන විවිධ අයට කියනවා එහි අගය දන්නා නිසා. නමුත් බොහෝ වෙලාවට මෙය පොත්කඩවල සොයාගන්න නැහැ. නමුත් මෙන්න ඒ ගැන වීඩියෝවක් හමු වුණා. https://youtu.be/_hy3HYLjOM0 https://youtu.be/_hy3HYLjOM0 වීඩියෝ ප්ලේයර් වැඩ කරන්නේ නැතිනම් එවිට දැක්වෙන Watch this video on YouTube කියන ලින්ක් එකෙන් ගිහින්... Continue Reading →

Learning Languages – කවිසර කෙටි කතා 01: The Story of Spike

ස්පයික්ගේ කතාව ආශ්‍රයෙන් ඉංග්‍රීසි උගනිමු. You can also learn Sinhala with the Story of Spike.  https://youtu.be/vsRWxa0cnxY #learning #English #Sinhala #speaking #Kavisara #දියුණුව #Youtube #video #shortstories  #කවිසර-කෙටිකතා

TED කෙටි වීඩියෝව: දවස් 30ක් අලුත් දෙයක් කර බලන්න

https://www.ted.com/talks/matt_cutts_try_something_new_for_30_days?language=si ඔබට බොහෝ කල් සිට කරන්න අදහස් කරගෙන සිටි දෙයක් තිබුණාද? කරන්නට වුවමණා වී නමුත් නොකල? මැට් කට්ස් යෝජනා කරනවා: උත්සහ කර බලන්න දවස් තිහකට, මේ කෙටි සහ සරල කතාව පිළිගන්වනවා ඉලක්ක ඇති කරගැනීමට සහ ඉලක්ක ලඟා කරගැනීමට අපූරු විදිහක්. දේශකයා : හිටපු ගූගල් ඉංජිනේරු මැට් කට්ස් ඔහු වර්තමානයේ ඇමරිකා එක්සත් ජනපද ඩිගිටල් සේවයේ පාලක... Continue Reading →

Start a Blog at WordPress.com.

Up ↑

%d bloggers like this: