Cleanliness – Not Just the Body

Cleanliness is a great thing. Everyone takes care of their personal cleanliness. That is why we brush our teeth and wash our face in the morning. That is why we take a bath or a body wash. But our enthusiasm for cleanliness ends with that of our body. Some people believe they are clean at... Continue Reading →

සැසඳීම

මිටි කෙනෙක් උස කෙනෙක් අසලට ගිය විට තමන්ගේ මිටි කම වැටහෙනවා. කෙට්ටු කෙනෙක් මහත කෙනෙක් ළඟට ගියවිට තමන්ගේ කෙට්ටු බව වැටහෙනවා. මෙලෙසින් බොහෝවිට තමන්ගේ අදක්ෂතා වටහාගත හැක්කේ දක්ෂ කෙනෙක් ළඟට ගිය විටයි. ළඟට ගොස් තමන්ගේ අදක්ෂ අඩුපාඩු මඟහරවා ගන්නේ නුවණ තිබෙන අය පමණයි. බොහෝදෙනා තමන් ළඟ දක්ෂතා නැතත් තමන් දක්ෂයෙක් යැයි සිතනවා. දක්ෂ අයට පවා... Continue Reading →

නිරෝගීකම

නීරෝගීකම උතුම්ම ලාභයයි. ලෙඩ වුණාම ආර්ථික දියුණුවත් ආධ්‍යාත්මික දියුණුවත් කියන දෙකම පිරිහෙනවා. අසනීප කම් තියෙනකොට අලුතෙන් ධනය උපයන්නට මහන්සි වීමට අපහසුයි. තිබෙන ධනය ප්‍රතිකාර සඳහා වියදම් කරන්නට සිදුවෙනවා. නිරෝගී කම තිබෙනවා නම් මෙහෙම ආර්ථික හානියක් වන්නේ නැහැ. ලෙඩ දුක් හැදෙන කොට බොහෝ දෙනා මනසින් වැටෙනවා. මනසත් ලෙඩ කර ගන්නවා. ගත ලෙඩ වෙන එක ස්වභාවිකයි. සිත ලෙඩ... Continue Reading →

පිරිසිදු වීම

පවිත්‍රතාව ඉතා වටිනා දෙයක්. හැම දෙනාම තම තමන්ගේ පිරිසිදුකම ගැන පෞද්ගලිකව ම උනන්දු වෙනවා. උදේ පාන්දර අවදි වූ සැණින් දත් මදින්නෙ, මුහුණ සෝදන්නේ, දවල්ට ස්නානය කරන්නේ, සවසට ඇඟ සෝදන්නේ ඒ පිරිසුදුකමට ඇති කැමැත්ත නිසයි. බොහෝ විට ඒ උනන්දුව ගත පිරිසිදු කරගැනීමට විතරයි. ඇතැම් අය සිතනවා තමන් උපතින්ම පිරිසිදුයි කියල. ඒක මිථ්‍යාවක්. කිසිම කෙනෙක් උපතින්ම පිරිසිදු... Continue Reading →

බැඳීම

ලෝකයේ මොනතරම් දේවල් පැවතී නැති වී යනවා ද? එහෙත් බොහෝ වේලාවට ඒ නිසා අපට දුකක් දැනෙන්නේ නැහැ. එහෙම වන්නේ ඒ දේවල් හා අපේ සම්බන්ධතාවක් නොවන නිසයි. ලෝකයේ මොන තරම් මිනිසුන් මැරෙනවා ඇත්ද? ඒ තුළ අපට දුකක් නොදැනෙන්නේ ඒ මැරෙන අය අපේ නොවන නිසයි. බැරිවෙලාවත් අප දන්නා කෙනෙක් මැරුණාය යන ආරංචිය ලදොත් අපිට දුකයි. ඒ අපට... Continue Reading →

යෞවනය

යෞවනය කියන්නේ මහා දිග පළල ඇති කාලයක් නොවේ. ළමා වියෙන් හා මැදි වියෙන් වටවී ඇති මෙම කාලය ඉතා කෙටිය. දිගාසිරි විඳින හැම කෙනෙක්ම මේ කාලය පහුකරනවා. නමුත් මේ කාලයට අවතීර්ණ වන බොහෝ දෙනා සිතන්නේ තමන් යෞවනය තුළ හැමදාමත් රැඳෙන බවයි. තමන්ට කවදා හෝ වයසට පත් වන්නට සිදුවනවා යැයි බොහෝ දෙනාට සිතෙන්නේ නැත්තේ ඒ යෞවනයෙන් මත්... Continue Reading →

Start a Blog at WordPress.com.

Up ↑

%d bloggers like this: