WORKSHOP: How to Find Safe, Paying Online Work begins on 19th December 2020 (19,20,26 & 27th). From 1.00pm to 2.00pm. Join Course via Whatsapp: https://chat.whatsapp.com/IHjjVPEr3ry47QJdyyDflD Here's your opportunity to work from home avoid scams find work to suit your skills & experience and get paid pair rates for the work
VIDEO: අමතර අදායම් උපයන්නේ කෙසේද?
VIDEO: අමතර අදායම් උපයන්නේ කෙසේද? මොහාන් පල්ලියගුරු විසින් දෙරණ චැනලයේ ඉදිරිපත් කළ වටිනා වැඩසටහනකි.
කම්පන ශක්තිය
වෙනත් පුද්ගලයින්, තත්වයන් සහ ස්ථාන ඔබ තුළ ප්‍රතික්‍රියාවක් ඇති කරන්නේ නම්, ඔබ සතුවද ශක්තිජනක කම්පනයක් ඇති බව දැනගන්න. ධනාත්මක පුද්ගලයෝ එකට සැරිසරති.
ඒ තරඟය?
අපි අද සිට වෙනස් විදියකට නැවතත් සිතමු
ඔබ ව්‍යාපාරයක් ආරම්භ කළත් රැකියාවක් සොයමින් සිටියත් ඔබට යම් තරඟයක් ඇති වේ.
ඔබට ආරම්භ කිරීමට අවශ්‍ය ව්‍යාපාරය වැනි වෙනත් ව්‍යාපාර බොහෝ තිබේ. එකම රැකියාව සඳහා සම්මුඛ පරීක්ෂණවලට යන වෙනත් රැකියා අයදුම්කරුවෝද රාශියක් සිටිති.
අද සාදාගන්නා හොඳ සැලසුම…
අද සාදාගන්නා හොඳ සැලසුම හෙට සාදාගන්නා සර්වසම්පුර්ණ සැලසුමට වඩා අගනේය.
A good plan today is better than a perfect plan tomorrow.~George S Patton
#lka #SriLanka #businessplan #success #planning
Find a way, not an excuse
If you really want to do something, you'll find a way. If you don't, you'll find an excuse.
#ThinkBigSundayWithMarsha #joytrain #successtrain #lka #SriLanka #motivation #success @Diyunuwa
මට නම් ඇත්ත, ඔබට?
අන් අයගේ කැල්කියුලේටරය මගින් ඔබගේ වටිනාකම ගණනය කිරීම නවත්වන්න. මේ සඳහා ඔබේම "කැල්කියුලේටරය ' භාවිතා කරන්න. එවිට ඔබට සතුටු තෘප්තිමත් ජීවිතයක් ලැබෙනු ඇත. හීනමානය ඔබව නොපෙළනු ඇත.
ඔබගේ තරඟය තිබිය යුත්තේ අන් ය සමග නොව තමා සමගය. අන් අය අභිබවා යන්නට මහන්සි නොවී, ඊයේ ඔබ සිටි තැනට වඩා අද ඉදිරියට යන්නට උත්සහ කරන්න. අනිද්දා, තවත් එතැනින් ඔබ්බට යන්නට උත්සාහයක් දරන්න.
ඔබගේ ජය එවිට මනින්නේ ඔබගේම මිනුම් දඬුවෙනි. ඔබට අවශ්‍ය ආකාරයටය.
තීරණ ගැනීමේ ක්‍රම දෙක!
මානව සම්පත් උපදේශක ජයදේව ද සිල්වා විසිනි සාර්ථක දිවියක් සාදා ගැනීමේදී මේ කුමන ක්‍රමය යොදාගැනීම සුදුසු දැයි ඔබම තීරණය කරන්න. ක්‍රමය 01: පැහැදිලිවම තීරණයක් ගැනීම කණ්ඩායමක් හෝ හවුල්කරුවෙකු සමඟ තීරණයක් ගැනීමට එක් ක්‍රමයක් නම් පැහැදිලිවම තීරණයක් ගැනීමයි. අයවැයක් සදා, ගණනයන් නිම කොට, අවදානම් සහ විකල්පයන් සොයා බලා අභිප්‍රායයන් තීරණය කරන්න. ඉන්පසුව නිසි පරිදි ක්‍රියාත්මක වන්න.... Continue Reading →
ජීවිතය සහ කාලය – Time and Life
Time is Life.
ජීවිතය යනු කාලයයි. කාලය නාස්ති කරන්නා තම ජීවිතය නාස්ති කරයි.