වෙනත් පුද්ගලයින්, තත්වයන් සහ ස්ථාන ඔබ තුළ ප්‍රතික්‍රියාවක් ඇති කරන්නේ නම්, ඔබ සතුවද ශක්තිජනක කම්පනයක් ඇති බව දැනගන්න. ධනාත්මක පුද්ගලයෝ එකට සැරිසරති.
ඒ තරඟය?
අපි අද සිට වෙනස් විදියකට නැවතත් සිතමු ඔබ ව්‍යාපාරයක් ආරම්භ කළත් රැකියාවක් සොයමින් සිටියත් ඔබට යම් තරඟයක් ඇති වේ. ඔබට ආරම්භ කිරීමට අවශ්‍ය ව්‍යාපාරය වැනි වෙනත් ව්‍යාපාර බොහෝ තිබේ. එකම රැකියාව සඳහා සම්මුඛ පරීක්ෂණවලට යන වෙනත් රැකියා අයදුම්කරුවෝද රාශියක් සිටිති.
මට නම් ඇත්ත, ඔබට?
අන් අයගේ කැල්කියුලේටරය මගින් ඔබගේ වටිනාකම ගණනය කිරීම නවත්වන්න. මේ සඳහා ඔබේම "කැල්කියුලේටරය ' භාවිතා කරන්න. එවිට ඔබට සතුටු තෘප්තිමත් ජීවිතයක් ලැබෙනු ඇත. හීනමානය ඔබව නොපෙළනු ඇත. ඔබගේ තරඟය තිබිය යුත්තේ අන් ය සමග නොව තමා සමගය. අන් අය අභිබවා යන්නට මහන්සි නොවී, ඊයේ ඔබ සිටි තැනට වඩා අද ඉදිරියට යන්නට උත්සහ කරන්න. අනිද්දා, තවත් එතැනින් ඔබ්බට යන්නට උත්සාහයක් දරන්න. ඔබගේ ජය එවිට මනින්නේ ඔබගේම මිනුම් දඬුවෙනි. ඔබට අවශ්‍ය ආකාරයටය.
තීරණ ගැනීමේ ක්‍රම දෙක!
මානව සම්පත් උපදේශක ජයදේව ද සිල්වා විසිනි සාර්ථක දිවියක් සාදා ගැනීමේදී මේ කුමන ක්‍රමය යොදාගැනීම සුදුසු දැයි ඔබම තීරණය කරන්න. ක්‍රමය 01: පැහැදිලිවම තීරණයක් ගැනීම කණ්ඩායමක් හෝ හවුල්කරුවෙකු සමඟ තීරණයක් ගැනීමට එක් ක්‍රමයක් නම් පැහැදිලිවම තීරණයක් ගැනීමයි. අයවැයක් සදා, ගණනයන් නිම කොට, අවදානම් සහ විකල්පයන් සොයා බලා අභිප්‍රායයන් තීරණය කරන්න. ඉන්පසුව නිසි පරිදි ක්‍රියාත්මක වන්න.... Continue Reading →
නායකත්වය යනු…
නායකත්වය යනු පුද්ගලයකුගේ දැක්ම ඉහළටත් ක්‍රියාකාරිත්වය වැඩි ප්‍රමිතියකටත් චරිතය සාමාන්‍ය සීමා ඉක්මවන්නටත් යොමු කිරීමය. ~පීටර් ඩ්‍රකර්
මිලියනපතියෝ උදෑසන කුමක් කරයිද? Morning Routines of Self-Made Millionaires
ඔවුන් කරන දේ අපි කරන දේට වඩා වෙනස් වෙන්නේ කොහොමද? රිච් හැබිට්ස්: ධනවතුන්ගේ දෛනික සාර්ථකත්ව පුරුදු (Rich Habits: The Daily Success Habits of Wealthy Individuals) කතෘ ටොම් කොර්ලි වසර පහක් තිස්සේ මිලියනපතියන් 233ක් අධ්‍යයනය කළා. https://twitter.com/businessinsider/status/1286229954003378182 බොහෝ මිලියනපතියෝ ඔවුනගේ ධනය--මුල්‍ය මෙන්ම තම ශක්තීන් දක්ෂතා-- ප්‍රවර්ධනය කරන්නේ උදෑසනයි. ඔවුන් උදෑසන ස්වයං සංවර්ධනයට සහ ඔවුනගේ ධනසම්භාරය ගොඩනැගීමට කාලය... Continue Reading →
VIDEO: The Power of Believing You Can Improve – aka – Growth Mindset
This video by Carol Dweck, author of Mindset: The New Psychology of Success, will change your life. The whole difference is in whether you have a #growthmindset or a #fixedmindset. You'd be so much happier if you believe you can change. https://www.ted.com/talks/carol_dweck_the_power_of_believing_that_you_can_improve?utm_campaign=tedspread&utm_medium=referral&utm_source=tedcomshare
The Road to Success is Paved with Countless Failures — Cristian Mihai
People often think of success as a singular moment. It’s not. Think of it this way. One day you get sick and tired of always being sick and tired by the way you look. You can’t stand seeing yourself in the mirror, so you decide it’s time to go to the gym. You work out […]... Continue Reading →
8 ways speed reading supports your success — Tips from Sharvi
Reading is a wonderful thing! You read to learn new things, boost your career prospects, also for leisure, and so much more. The more you read, the more you gain. via 8 ways speed reading supports your success — Tips from Sharvi