ස්ථාවර තැන්පතුවක් ආරම්භ කිරීමේදී සැලකිය යුතු කරුණු ගැන සළකා බලන ලිපි පෙළක පළමුවැන්නයි මේ. This is the first article in a series explaining Factors You Must Consider in Investing in a Fixed Deposit #personalfinance #financialliteracy #moneytips #security
CROSSWORD Puzzle of Weather Elements
CROSSWORD Puzzle of Weather Elements was created for students. So please share. DiyunuwaBlog.com @MindcultureGuru #SriLanka @NVEDissanayake @Diyunuwa
CROSSWORD Puzzle for Kids and Adults: How Well Do You Know Sri Lankan Provinces and Districts?
CROSSWORD Puzzle for Kids and Adults: How Well Do You Know Sri Lankan Provinces and Districts? This was created for students. So please share. @MindcultureGuru @NVEDissanayake @Diyunuwa
සමාජ මාධ්‍ය මගින් අලෙවිකරණට අත්වැලක්
මේ වන විට ලංකාවේ මොබයිල ගිණුම් ගණන 448,000 ඉක්මවා ඇත. අන්තර්ජාල භාවිතා කරන්නන් ගණන 448,000. අන්තර්ජාල භාවිතා කරන්නන් ගණක 413,000 ඉක්මවන අතර ක්‍රියාකාරී සමාජ මාධ්‍ය ගිණුම් ගණන සහ මොබයිල භාවිතයෙන් සමාජ මාධ්‍ය පාවිච්චි කරන ගණන 200,000ට අධිකය.
එබැවින් සුළු ව්‍යාපාරිකයාට මෙන්ම කුමන ප්‍රමාණයේ ව්‍යාපාරිකයින්ටත් තම භාණ්ඩ හෝ සේවා අලෙවිකරණයෙදී සමාජ මාධ්‍ය අමතක කරන්නට නොහැකිය. මේ ප්‍රවණතාව ඉදිරියටත් එලෙසම වනු ඇත.
Starting a Business – How Do I Find a Business Idea? (Part 1)
By Nilooka Dissanayake This is a question a lot of people ask of themselves. It is not an easy question to answer because many factors need to be considered before finding an answer. It is a question we should neither ask nor answer lightly. This article and the next will provide you guidance in your... Continue Reading →
MCC ගුණරුවන් කමිටුවේ අවසන් වාර්තාව – 2020 ජුනි 23
ඇමෙරිකා එක්සත් ජනපදයේ සහශ්‍රක අභියෝගත සමායතනය සමග අත්සන් කිරීමට සකස් කරනු ලැබ තිබෙන සංයුක්ත ගිවිසුම් කෙටුම්පත, යෝජිත ව්‍යාපෘති හා ඒවා ක්‍රියාත්මක කිරීමට සකසනු ලැබ ඇති ක්‍රමවේදය සමාලෝචනය කිරීමේ කමිටුව මෙතැනින් කියවන්න: අවසන් වාර්තාව - 2020 ජුනි 23