“ලාංකික අපට කවුරුවත් මුදල් පාලනය උගන්වන්නේ නෑ…”

"ලාංකික අපට කවුරුවත් මුදල් පාලනය උගන්වන්නේ නෑ" කියලා මම කියනකොට මා ඒ ගොඩට අයත් නොවන බවත් අමතක වුණා. පසුගිය දශකයකට වැඩි කාලයක් මා පුද්ගලිම මුදල් පාලන වැඩමුළු කළා. නමුත් ඒ මගේ සේවය සොයා ආ ආයතන වෙනුවෙන්. පොදුවේ හැමෝටම විවෘත වූ අවස්ථා ලැබුණේ නැහැ මේ සඳහා. මවාගත්තෙත් නැහැ. නමුත් මට සිතුනා මේ දැනුම පොදුවේ හැමෝටම වැදගත් නිසා එම දැනුම ඇතුලත් කර YouTube චැනලයක් හදන්න. දියුණුව YouTube චැනලය එයයි. ඔබ මහන්සියෙන් උපයන මුදල් නිවැරදිව, ඔබේ සිහින සැබෑ කරගන්නට යොදාගතයුතු අයුරු දැක්වෙන වීඩියෝ කිහිපයක් එහි තිබෙනවා. ඒවා නරඹා, ප්‍රයෝජනවත් නම් ඔබේ නා මිතුරන් හා බෙදාගන්න. අලුතින් එක වන වීඩියෝ ගැන දැනුවත් වන්නට දියුණුව YouTube චැනලයට subscribe කරන්න.

VIDEO: COVID -19 සඳහා PCR පරීක්ෂණ කරන්නේ කොහොමද? How Do You Perform PCR Testing for COVID-19?

COVID -19 සඳහා PCR පරීක්ෂණ කරන්නේ කොහොමද? කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨයේ ආචාර්ය ධර්ශන් ද සිල්වා ගෙන් අසා දැනගමු How Do You Perform PCR Testing for COVID-19? We asked Dr Dharshan De Silva of the Kotelawala Defence University Faculty of Medicine

තරඟ විභාග වලින් විශිෂ්ඨ සමාර්ථ ලබා ගැනීමේ මග | Part 01 – මහාචාර්ය දයා රෝහණ අතුකෝරාල

මා නිතරම තරඟ විභාග වලින් ජය ගැනීම ගැන මහාචාර්ය දයා රෝහණ අතුකෝරාල මහතා රචිත පොත ගැන විවිධ අයට කියනවා එහි අගය දන්නා නිසා. නමුත් බොහෝ වෙලාවට මෙය පොත්කඩවල සොයාගන්න නැහැ. නමුත් මෙන්න ඒ ගැන වීඩියෝවක් හමු වුණා. https://youtu.be/_hy3HYLjOM0 https://youtu.be/_hy3HYLjOM0 වීඩියෝ ප්ලේයර් වැඩ කරන්නේ නැතිනම් එවිට දැක්වෙන Watch this video on YouTube කියන ලින්ක් එකෙන් ගිහින්... Continue Reading →

Learning Languages – කවිසර කෙටි කතා 01: The Story of Spike

ස්පයික්ගේ කතාව ආශ්‍රයෙන් ඉංග්‍රීසි උගනිමු. You can also learn Sinhala with the Story of Spike.  https://youtu.be/vsRWxa0cnxY #learning #English #Sinhala #speaking #Kavisara #දියුණුව #Youtube #video #shortstories  #කවිසර-කෙටිකතා

නොදන්න ඉංග්‍රීසි වචන ඉගෙනගන්න විදිය — Pivee

නොදන්න ඉංග්‍රීසි වචන ඉගෙනගන්න විදිය ඕනෙම භාශාවක් ඉගෙන්ගනිද්දි අපිට අලුතින් වචන ඉගෙනගන්න වෙනවා. ඉංග්‍රීසි ඉගෙනගනිද්දි, කිසියම් දෙයකට ඉංග්‍රීසියෙන් කියන වචනය, ඒ දේ ලියන විදිය, ශබ්ද කරන විදිය, ඒකට සමාන වෙනත් වචන, ප්‍රතිවිරුද්ධ අදහස දෙන වචන වගේ ඒ ඒ වචනයට අදාළව ගොඩක් දේවල් ඉගෙනගන්න වෙනවා. අපේ පළවෙනි නීතිය, “ඉංග්‍රීසි ඉගෙනගන්න ඉංග්‍රීසි පාවිච්චි කරන්න”, ඒ විදියටම අනුගමනය […]... Continue Reading →

ඉංග්‍රීසියෙන් යමක් කියන හැටි — Pivee

සිංහල දෙයක් ඉංග්‍රීසියෙන් කියන හැටි අහන විදිය… අපි ඉංග්‍රීසි ඉගෙනගනිද්දි කරන්න ඕනෙ පළවෙනිම දේ තමයි, කියන්න අවශ්‍ය හැමදේම (වැරදි වැරදි හරි) ඉංග්‍රීසියෙන් කියන්න උත්සාහ කරන එක. මොකද, අපි උත්සාහ කරන තරමට තමයි අපිට භාශාව හුරු වෙන්නෙ. The first thing we should do when we’re learning a second language is trying to say what we want […]... Continue Reading →

Start a Blog at WordPress.com.

Up ↑

%d bloggers like this: