කරදරයකින් තොර සතුටින් පිරුණු ජීවිතයක්... අප හැමදාමත් හීන දකින්නෙ කිසිදු කරදරයකින් තොරව සතුටින් පිරුණු ජීවිතයක අයිතිකාරයෝ වෙන්න. අපි උදේ ඉඳලා හවස් වෙනකන් මහන්සි වෙලා වැඩ කරන්නෙත් ඒ නිසා. ඉතින් දුකක් නැතුව ජීවත්වෙන්න ගන්නා උත්සාහයේදී නොයෙක් කම්කටොලු හැලහැප්පීම්වලට මුහුණදෙන්න ඕනෑම කෙනෙක්ට සිදු වෙනවා. කාටත් පොදු දෙයක්. සල්ලි ගොඩක් තියන අයටත්, සල්ලි නැති අයටත් පොදු දෙයක්.... Continue Reading →