I specialize in Leadership, Management and Supervisory Development and Financial Literacy Training. In this video you will see images and slides from a series of financial literacy workshops for garment factory workers around the country. Please watch this video to get an idea about my approach to training.
ඉගෙනුම් කුසලතා ලැයිස්තුවක් – A Checklist of Learning Skills
මේ පාඩම් කුසලතා ලැයිස්තුවේ අරමුණ ඔබගේ පාඩම් කුසලතා සහ පුරුදු මෙන්ම පාඩම් පිළිබඳ ආකල්ප ගැන ස්වයං අවබෝධයක් ලබාගැනීමට ඔබට උපකාර කිරීමයි.
TED කෙටි වීඩියෝව: දවස් 30ක් අලුත් දෙයක් කර බලන්න
https://www.ted.com/talks/matt_cutts_try_something_new_for_30_days?language=si ඔබට බොහෝ කල් සිට කරන්න අදහස් කරගෙන සිටි දෙයක් තිබුණාද? කරන්නට වුවමණා වී නමුත් නොකල? මැට් කට්ස් යෝජනා කරනවා: උත්සහ කර බලන්න දවස් තිහකට, මේ කෙටි සහ සරල කතාව පිළිගන්වනවා ඉලක්ක ඇති කරගැනීමට සහ ඉලක්ක ලඟා කරගැනීමට අපූරු විදිහක්. දේශකයා : හිටපු ගූගල් ඉංජිනේරු මැට් කට්ස් ඔහු වර්තමානයේ ඇමරිකා එක්සත් ජනපද ඩිගිටල් සේවයේ පාලක... Continue Reading →
තරහ යනවද? තරහ පාලනය කරගැනීමට අත්වැලක්
තරහ නිසා අපට බොහෝ පාඩු සිදුවේ. පසුතැවිල්ලට එය මගකි. සාමාන්‍යයෙන් අප නොකියන, නොකරන දේ තරහ නිසා කියන්නට කරන්නට යෙදේ . එසේ නොවේද?
ඔබේ තරහ පාලනය කරගන්නට මේ සරල ඉඟි භාවිත කරන්න.
භාවනාව තුඹසේ සිටින තලගොයා ඇල්ලීම වැනිය
තලගොයා තුඹසක් තුළට වැදුණු තලගොයකු අල්ලා ගැනීම සඳහා මිනිසකු දැරූ ප්‍රයත්නය දැක්වෙන උපමාවක් සුත්‍ර පිටකයේ දක්වා ඇත. තුඹසේ සිදුරු හයක් ඇත. එසේ නම් තුඹස තුලට වැදුණු තලගොයා අල්ලා ගන්නේ කෙසේද? ඔහු කල යුත්තේ සිදුරු පහක් වසා එක සිදුරක් හැර තැබීමය. ඉන්පසු ඔහු එම සිදුර රැක බලාගත යුතුය. සිදුරෙන් තලගොයා එලියට එනවත් සමගම අල්ලා ගත හැකිය.... Continue Reading →
ඔබේ ජීවන සිහිනය සැබෑ කරගැනීමට සාර්ථක මගක්
ඉතින් සිතන්න.
ඔබේ මේ සිහිනය සැබෑ කරගන්න අද ඔබ කුමක් කලාද? ඊයේ කුමක් කලාද? ගිය සතියේ හෝ ගිය මාසයේ කුමක් කලාද?