An Amateur Photographer – Surajdeen Seiyad: New Corona Curfew Diaries

"I am an amateur wildlife photographer," says Surajdeen Seiyad when I asked how to describe him in the Diyunuwa Blog. Of course, I knew that he was also a Director at A B Mauri Sri Lanka & Pakistan, a global business of Associated British Foods Plc. Suraj has also held many positions in the Sri Lankan... Continue Reading →

New Corona Curfew Diaries 01: An Interview with Ajita Kadirgamar

Ajita's LinkedIn profile says she is a self-employed freelance writer. But do not be fooled by that. There is a vastly multi-talented lady behind that humble description. I first got to know Ajita through her television programmes in the 80s. Not so recently I had the opportunity to meet her in person and have kept... Continue Reading →

බැඳීම

ලෝකයේ මොනතරම් දේවල් පැවතී නැති වී යනවා ද? එහෙත් බොහෝ වේලාවට ඒ නිසා අපට දුකක් දැනෙන්නේ නැහැ. එහෙම වන්නේ ඒ දේවල් හා අපේ සම්බන්ධතාවක් නොවන නිසයි. ලෝකයේ මොන තරම් මිනිසුන් මැරෙනවා ඇත්ද? ඒ තුළ අපට දුකක් නොදැනෙන්නේ ඒ මැරෙන අය අපේ නොවන නිසයි. බැරිවෙලාවත් අප දන්නා කෙනෙක් මැරුණාය යන ආරංචිය ලදොත් අපිට දුකයි. ඒ අපට... Continue Reading →

යෞවනය

යෞවනය කියන්නේ මහා දිග පළල ඇති කාලයක් නොවේ. ළමා වියෙන් හා මැදි වියෙන් වටවී ඇති මෙම කාලය ඉතා කෙටිය. දිගාසිරි විඳින හැම කෙනෙක්ම මේ කාලය පහුකරනවා. නමුත් මේ කාලයට අවතීර්ණ වන බොහෝ දෙනා සිතන්නේ තමන් යෞවනය තුළ හැමදාමත් රැඳෙන බවයි. තමන්ට කවදා හෝ වයසට පත් වන්නට සිදුවනවා යැයි බොහෝ දෙනාට සිතෙන්නේ නැත්තේ ඒ යෞවනයෙන් මත්... Continue Reading →

ඔබගේ මනසත් කුඩයක් වැනිය

ඔබගේ මනසත් කුඩයක් වැනිය. එය නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ විවෘතව ඇති විටය. එබැවින් නිතරම ඔබේ මනසත් විවෘතව තබාගන්න. #දියුණුව #success #DiyunuwaYouTubeChannel #සිංහල #Sinhala #ThinkBigSundayWithMarsha @RomanJancic @Diyunuwa @MindcultureGuru @TheHappyRajSaga

අපට හොඳ දේවල් අප නොකරන්නේ ඇයි?

සමහරු තමන්ට හොඳ දේ නරක දේ මොනවාදැයි දැන දැනත් ඒ හොඳ දේවල් නොකර ඉන්නවා. තමන්ට හොඳක් කරගන්න දියුණුවක් ලබාගන්න අකමැති නිසාද? වෙන හේතුවක් හෝ අහේතුවක් නිසාද? මෙහෙම අයගෙන් අහන්න හොඳ ප්‍රශ්න මාලාවක් මා මගේ පියා, නිහාල් දිසානායකගෙන් ඉගෙනගත්ත. තමන්ට හොඳ දේ දැන දැනත් නොකරන අයගෙන් ඔහු මෙහෙම අහනවා? එසේ නොකරන්නේ සාපයක් නිසාද? පාපයක් නිසාද? මෝඩකම... Continue Reading →

මා ගැන වගකිව යුත්තේ කවු ද? මම ද!

  මා නිවැරදි ය. යම් වැරැද්දක් මා තුළ ඇතොත් ඒ අනුන් නිසා ය. වග කිව යුත්තේ මා හදා වැඩු මගේ දෙමාපියන් ගුරුවරුන් යහළුවන් හා පොදු සමාජය ය. එහෙමත් නැත්නම් ඒ වැරැද්ද සඳහා පදනම් වූ වතාවරණය ය. වටපිටාව ය. ඒ සඳහා මට පෙළඹවීම් කළ දහසක් කරුණු කාරණා ය. මා ගැහුවා නම් ගැහුවේ අනිකා ඔරවපු නිසා ය.... Continue Reading →

Start a Blog at WordPress.com.

Up ↑

%d bloggers like this: