පවිත්‍රතාව ඉතා වටිනා දෙයක්. හැම දෙනාම තම තමන්ගේ පිරිසිදුකම ගැන පෞද්ගලිකව ම උනන්දු වෙනවා. උදේ පාන්දර අවදි වූ සැණින් දත් මදින්නෙ, මුහුණ සෝදන්නේ, දවල්ට ස්නානය කරන්නේ, සවසට ඇඟ සෝදන්නේ ඒ පිරිසුදුකමට ඇති කැමැත්ත නිසයි. බොහෝ විට ඒ උනන්දුව ගත පිරිසිදු කරගැනීමට විතරයි. ඇතැම් අය සිතනවා තමන් උපතින්ම පිරිසිදුයි කියල. ඒක මිථ්‍යාවක්. කිසිම කෙනෙක් උපතින්ම පිරිසිදු... Continue Reading →
විවේචනයෙන් නොසැලෙන්න
"Don't be distracted by criticism. Remember, the only taste of success some people get is to take a bite out of you." ~Zig Ziglar #ThinkBigSundayWithMarsha @RockChristopher #දියුණුව #success #DiyunuwaYouTubeChannel #සිංහල #Sinhala
ඔබගේ මනසත් කුඩයක් වැනිය
ඔබගේ මනසත් කුඩයක් වැනිය. එය නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ විවෘතව ඇති විටය. එබැවින් නිතරම ඔබේ මනසත් විවෘතව තබාගන්න. #දියුණුව #success #DiyunuwaYouTubeChannel #සිංහල #Sinhala #ThinkBigSundayWithMarsha @RomanJancic @Diyunuwa @MindcultureGuru @TheHappyRajSaga
47. මේ අහන්න! — නිමල් රාජපක්ෂ කවි, ගී සහ වෙනත් සිතිවිලි Nimal Rajapakse Sinhala Poetry
උපන් දිනේ බාල්වලට දහස් ගනන් යටකරන්නෙ දුප්පතාගෙ බඩගින්නට බත්වේලක් දන් නොදෙන්නෙ බෙන්ස් වලින් යන අයටත් එලව එලව කන්න දෙන්නෙ පෝයට දන්සැල් දාගෙන විහිලුවක්නෙ ඔය කරන්නෙ! — හරක් මරන එක ගැන ඔය පන දාගෙන කෑගහන්නෙ මරන අයම විතරද ඒ මස් සේරම ගිල දමන්නෙ? ඇයි අරක්කු විකුනන තැන් පෝයට විතරක් වහන්නෙ වැරැද්ද වරදක් විදියට මාසෙට දවසද දකින්නෙ? […]... Continue Reading →
නින්ද නැතිනම් ඔබේ මනසද නැතිවෙන්න පුළුවන්
Photo by bruce mars from Pexels නිදි මැරීම නිසා ඔබේ සිතීමේ හැකියාව දුර්වල වෙනවා. ඒ එක අතකින් නොවේ. බොහෝ අතින්. නිදි අඩු වීම නිසා ඔබගේ අවධාන හැකියාව දුර්වල වෙනවා. මොළයේ ඉහළ ක්‍රියාකාරිත්වයන් දුබල වෙනවා. කෙටි කාලීන සහ ක්‍රියාකාරී මතකයන් බාල වෙනවා. මූඩ් එක අප්සෙට් වෙනවා. ගණිතමය හැකියා දුර්වල වෙනවා. තර්නුකාකුලව සිතීමේ හැකියාව අඩු වෙනවා. චිත්‍ර... Continue Reading →
ඔබේ මනස වෙනුවෙන් ඔබ අද කුමක් කළේද?
ඔබ සතු වටිනාම වස්තුව ඔබේ මනසයි. නමුත් ඔබේ මනස වෙනුවෙන් ඔබ අද කුමක් කළේද? අනෙක් වත්කම් වලට දක්වන සැළකිල්ලවත් මොළයටද දක්වන්න ඔබ නිතිපතා ඔබ දත් මැද මුහුණ සෝදා පිරිසිදු වෙනවා. නානවා. ඔබ ඔබේ ඇඳුම් සෝදා වෙලා මැද ගන්නවා. මනා සේ අස්කර තබනවා. ගේ දොර අමදිනවා. පිරිසිදු කරනවා. මකුළුදැල් කඩනවා. ගෘහභාණ්ඩ දුහුවිලි පිසදමා පිරිසිදුව තබාගන්නවා. වාහනය සෝදනවා,... Continue Reading →
තරහ යනවද? තරහ පාලනය කරගැනීමට අත්වැලක්
තරහ නිසා අපට බොහෝ පාඩු සිදුවේ. පසුතැවිල්ලට එය මගකි. සාමාන්‍යයෙන් අප නොකියන, නොකරන දේ තරහ නිසා කියන්නට කරන්නට යෙදේ . එසේ නොවේද? ඔබේ තරහ පාලනය කරගන්නට මේ සරල ඉඟි භාවිත කරන්න.
වතුර කෝප්පය හිස් කරමුද?
තමා ඉතාම දක්ෂ යැයි සිතන අය කිසිදා ඉගෙන නොගනිත්. ඒ අය පළමුව තමාගේ දක්ෂකම් බැහැර කොට "කෝප්පය" හිස් කළ යුතුය.
Straighten Your Fickle Mind — Mindculture’s Blog
THE MIND From Dhammapada Citta Vagga 1. The flickering, fickle mind, difficult to guard, difficult to control – the wise person straightens it as a fletcher straightens an arrow. 2. Like a fish that is drawn from its watery abode and thrown upon land, even so does this mind flutter. Hence should the realm of […]... Continue Reading →
භාවනාව තුඹසේ සිටින තලගොයා ඇල්ලීම වැනිය
තලගොයා තුඹසක් තුළට වැදුණු තලගොයකු අල්ලා ගැනීම සඳහා මිනිසකු දැරූ ප්‍රයත්නය දැක්වෙන උපමාවක් සුත්‍ර පිටකයේ දක්වා ඇත. තුඹසේ සිදුරු හයක් ඇත. එසේ නම් තුඹස තුලට වැදුණු තලගොයා අල්ලා ගන්නේ කෙසේද? ඔහු කල යුත්තේ සිදුරු පහක් වසා එක සිදුරක් හැර තැබීමය. ඉන්පසු ඔහු එම සිදුර රැක බලාගත යුතුය. සිදුරෙන් තලගොයා එලියට එනවත් සමගම අල්ලා ගත හැකිය.... Continue Reading →