සිත හා මොළය සංවර්ධනය ගැන මහාචාර්ය දයා රෝහණ අතුකෝරාල විසින් ඉදිරිපත් කරන තොරතුරු ඉගෙනගෙන ඔබත් අදම දියුණුවේ ජය මාවතට පිවිසෙන්න. https://youtu.be/QMSI9ZVQUeQ
ඉගෙනුම් කුසලතා ලැයිස්තුවක් – A Checklist of Learning Skills
මේ පාඩම් කුසලතා ලැයිස්තුවේ අරමුණ ඔබගේ පාඩම් කුසලතා සහ පුරුදු මෙන්ම පාඩම් පිළිබඳ ආකල්ප ගැන ස්වයං අවබෝධයක් ලබාගැනීමට ඔබට උපකාර කිරීමයි.
ඔබගේ මනසත් කුඩයක් වැනිය
ඔබගේ මනසත් කුඩයක් වැනිය. එය නිසි ලෙස ක්‍රියාත්මක වන්නේ විවෘතව ඇති විටය. එබැවින් නිතරම ඔබේ මනසත් විවෘතව තබාගන්න. #දියුණුව #success #DiyunuwaYouTubeChannel #සිංහල #Sinhala #ThinkBigSundayWithMarsha @RomanJancic @Diyunuwa @MindcultureGuru @TheHappyRajSaga
නින්ද නැතිනම් ඔබේ මනසද නැතිවෙන්න පුළුවන්
Photo by bruce mars from Pexels නිදි මැරීම නිසා ඔබේ සිතීමේ හැකියාව දුර්වල වෙනවා. ඒ එක අතකින් නොවේ. බොහෝ අතින්. නිදි අඩු වීම නිසා ඔබගේ අවධාන හැකියාව දුර්වල වෙනවා. මොළයේ ඉහළ ක්‍රියාකාරිත්වයන් දුබල වෙනවා. කෙටි කාලීන සහ ක්‍රියාකාරී මතකයන් බාල වෙනවා. මූඩ් එක අප්සෙට් වෙනවා. ගණිතමය හැකියා දුර්වල වෙනවා. තර්නුකාකුලව සිතීමේ හැකියාව අඩු වෙනවා. චිත්‍ර... Continue Reading →
මා ගැන වගකිව යුත්තේ කවු ද? මම ද!
මා නිවැරදි ය. යම් වැරැද්දක් මා තුළ ඇතොත් ඒ අනුන් නිසා ය. වග කිව යුත්තේ මා හදා වැඩු මගේ දෙමාපියන් ගුරුවරුන් යහළුවන් හා පොදු සමාජය ය. එහෙමත් නැත්නම් ඒ වැරැද්ද සඳහා පදනම් වූ වතාවරණය ය. වටපිටාව ය. ඒ සඳහා මට පෙළඹවීම් කළ දහසක් කරුණු කාරණා ය. මා ගැහුවා නම් ගැහුවේ අනිකා ඔරවපු නිසා ය.... Continue Reading →
Straighten Your Fickle Mind — Mindculture’s Blog
THE MIND From Dhammapada Citta Vagga 1. The flickering, fickle mind, difficult to guard, difficult to control – the wise person straightens it as a fletcher straightens an arrow. 2. Like a fish that is drawn from its watery abode and thrown upon land, even so does this mind flutter. Hence should the realm of […]... Continue Reading →