අද අපි සාර්ථක කරගත හැකි සිහිනයක ලක්ෂණයක් වන මැනගත හැකි සිහිනයක් යනු කුමක්ද? ගැන කතා කරමු. එනම් අපේ සිහිනය සැබෑ වුන විටදී මැනගන්න නැතිනම් ඒ ගැන අපට දැනගන්න පුළුවන් වෙන්න ඕන (Measurable). අපි බොහොම පහසු උදාහරණ ගනිමු. ඔබේ සිහිනය සිරුරේ බර අඩු කරගැනීම නම්... ඔබේ සිහිනය සිරුරේ බර අඩු කරගැනීම නම්, කොපමණ කිලෝ ගණනක් අඩු කරගැනීම... Continue Reading →
ඔබේ සිහිනය සැබෑ කරගන්නට දිනයක් යොදා ගන්න
සැබෑ කරගත හැකි සිහිනයක ප්‍රධාන ලක්ෂණයක් එම සිහිනය සැබෑ කරගන්නට දිනයක් තීරණය කිරීම. සිහිනයක් සැබෑ කරගන්නට කැමතිනම් අනිවාර්යයෙන්ම එය සැබෑ වන දිනයක් සිතේ තදින් පැලපදියම් කරගැනීම කල යුතුයි. ඔබේ සිහිනය නව නිවසක් ගැන හෝ තිබෙන නිවස සම්පුර්ණ කරගැනීමට නම් මේ නිවසට ගෙවදින දිනය නිශ්චිත කරගන්න. නැතහොත් සම්පුර්ණ කරගත් නිවසේ සතුටු සාදයක් හෝ බණ දේශනාවක් හෝ... Continue Reading →
ඔබේ සිහිනය සැබෑ කරගන්නට නම් ඔබේ සිහිනය නිශ්චිත විය යුතුයි – To make your dream come true, be specific
මෙය මහා ලොකු සංකීර්ණ දෙයක් නොවේ. කඩේ ගිහින් බිස්කට පැකට් එකක් හෝ බීම බෝතලයක් ගන්නවානම් අපි මුදලාලිගෙන් "බිස්කට් පැකට් එකක් දෙන්න" කියනවද? නැහැනේ. අපි ඉල්ලන්නේ නිශ්චිත දෙයක්. "මැලිබන් මාරි ලොකු පැකට් එකක් දෙන්න" නැතිනම් "මන්චී ටිකිරි මාරි පොඩි පැකට් එකක් දෙන්න" යනාදී විදියටයි අපි අපට අවශ්‍ය දේ ඉල්ලන්නේ. ඉතින් අපේ සිහිනයත් එලෙසම පැහැදිලිව, නිශ්චිතව මනසේ... Continue Reading →
සාර්ථක කරගන්නට පුළුවන් ජීවන සිහිනයක් ලක්ෂණ හඳුනා ගනිමු – A Dream You Can Realize…
අද අපි ඔබේ ජීවන සිහිනය සැබෑ කරගැනීමට සාර්ථක මගක් ඉගෙනගනිමු - සාර්ථක කරගන්නට පුළුවන් ජීවන සිහිනයක් ලක්ෂණ හඳුනා ගනිමු. ඔබේ සිහිනය ගෙයක් හදා ගැනීම වුනත්, නව රැකියාවක් හෝ විභාගයක් සමත් වීම වුනත්, විවාහයට සහකරුවෙකු හෝ සහකාරියක සොයා ගැනීම වුනත් කොයි ආකාරයේ එකක් වුනත්, එක යථාර්තයක් මතක තබාගන්න. ඔබේ සිහිනය යථාර්තයක් කරගැනීමට ඔබ සතුයි. ඔබ යමක්... Continue Reading →