I specialize in Leadership, Management and Supervisory Development and Financial Literacy Training. In this video you will see images and slides from a series of financial literacy workshops for garment factory workers around the country. Please watch this video to get an idea about my approach to training.
බූරුවන් උසස් තනතුරු ලබා ගැනීමේ පුරුද්ද ආරම්භ වන ආකාරය
“මාළිගාවේ කාලගුණ කාරයා මම ඉතා ඉහළින් සලකමි. ඔහු පුළුල් ලෙස උගත් හා පළපුරුදු වෘත්තිකයෙකු වන අතර මම ඔහුට ඉතා ඉහළ වැටුපක් ගෙවන්නෙමි. ඔහු මට වඩා වෙනස් පුරෝකථනයක් මට දුන්නා. මම ඔහු කෙරෙහි විශ්වාසය තබමි. කෙසේ වෙතත්, ටික වේලාවකට පසු ධාරානිපාත වර්ෂාවක් අහසින් වැටුණි.
සුළු ව්‍යාපාරිකයිනි: ආයතනික විශේෂ දැනුම රැස්කරගන්නට “දැනුම දියඇල්ලක්” සකසා ගන්න
සෑම ව්‍යාපාරයටම විශේෂිත වූ දැනුමක් තිබෙනවා. එම දැනුම භාරව සිටින්නන් ඉන්නවා. ඔවුන් ඔබගේ ආයතනික මතකයේ භාරකරුවෝ. ඔවුන් ඔවුන්ගේ දැනුම ඊළඟ පරම්පරාවට, නව සේවකයින්ට බෙදා දෙන බව ස්ථිර කරන්නේ කොහොමද? නිරන්තරව පුහුණු කටයුතුවල නියැලෙමින් නොසිට එම කාර්යය කරන්නට ඔවුන් යොමු කරන්නේ කෙසේද? සුළු ව්‍යාපාරවල විශේෂිත දැනුම ලිඛිතව සටහන් කරගෙන නැහැ විශාල ව්‍යාපාරවල මෙන් සුළු හා මධ්‍ය... Continue Reading →
මා ගැන වගකිව යුත්තේ කවු ද? මම ද!
මා නිවැරදි ය. යම් වැරැද්දක් මා තුළ ඇතොත් ඒ අනුන් නිසා ය. වග කිව යුත්තේ මා හදා වැඩු මගේ දෙමාපියන් ගුරුවරුන් යහළුවන් හා පොදු සමාජය ය. එහෙමත් නැත්නම් ඒ වැරැද්ද සඳහා පදනම් වූ වතාවරණය ය. වටපිටාව ය. ඒ සඳහා මට පෙළඹවීම් කළ දහසක් කරුණු කාරණා ය. මා ගැහුවා නම් ගැහුවේ අනිකා ඔරවපු නිසා ය.... Continue Reading →
නව කළමනාකරුවන් සහ සුපවයිසර්වරුන් මුහුණ දෙන අභියෝග – 01
නව තනතුරෙහි ඔබ මුහුණ දෙන සියලු අභියෝග මෙයට ඇතුලත් නොවෙන්න පුලුවන්. නමුත් මෙහි සඳහන් වන්නේ පොදුවේ වැඩි දෙනෙක් මුහුණ දෙන අභියෝගයි. අනාගතයේ ඒ එක එක අභියෝගයට සාර්ථකව මුහුණ දී රැකියාවේ ඉදිරියට යන මග ගැන කතා කරමු. අභියෝගය 01: කලින් ඔබේ සගයන් දැන් ඔබ යටතේ සේවකයන් වෙලා. දෙවැනි ලිපිය මෙහිදී කියවන්න පුළුවන්. අභියෝගය 02: කලින් ඔබ වැඩ කළා.... Continue Reading →