Fall Seven Times, Stand Up Eight

Want to be a winner? Never Give Up. If you fall seven times, stand up eight. Japanese Proverb

අලුත් ව්‍යාපාරයක් පටන්ගන්නකොට බාධක සහ අභියෝගවලට මුහුණදෙන්න වෙනවා…

"අලුත් ව්‍යාපාරයක් පටන්ගන්නකොට හැමවිටම බාධක සහ අභියෝග වලට මුහුණදෙන්න වෙනවා. මේ හැම එකක්ම ජයගැනීමේ රහස තමන් කරන දේ කුමන හේතුවක් නිසාවත් නොනවත්වා දිගින්දිගටම කරගෙන යන්නට අධිශ්ඨාන කරගැනීමයි." -ඇෆ්නෝ හි සුරේන් කන්නන්ගර- (අත්වැල, 2001 ඔක්තෝබර්)

දිවියේ අසාර්ථක වූ බොහෝ දෙනා… Many of Life’s Failures…

දිවියේ අසාර්ථක වූ බොහෝ දෙනා තමන් උත්සාහය අතහැර දැම්මේ සාර්ථකත්වයට කොපමණ ආසන්න වීදැයි වටහා නොගත්තෝය. Many of life's failures are people who did not realize how close they were to success when they gave up. ~Thomas Edison

සමහරු දියුණුව ගැන සිහින මවනවා – Some People Dream of Success…

"Some people dream of success while others wake up and work." -- Unknown සමහරු දියුණුව ගැන සිහින මවනවා. අනෙක් අය අවදිව වැඩ කරනවා.

පොහොසතෙකු වීමට අවශ්‍ය මොනවාද? What Do You Need to Get Rich?

අපගේ ජීවන සිහින බොඳ කරන ප්‍රධාන සාධකයකි දුර්වල මුදල් පාලනය. සාර්ථක මුදල් පාලනයකට යොමු වීමට කැමති අය වෙනුවෙන් විශේෂයෙන් සැකසුන අදහස් පෙළකින් තවත් එකකි මේ. ඔබ මෙයට කැමති නම්, මෙය like කර ඔබේ මිතුරන් හා share කරන්න. #money #personalfinance #success #දියුණුව #දියුණුවYouTubeChannel දියුණුව YouTube චැනලයට සහ Diyunuwa බ්ලොග් එකට පිවිසෙන්න.  Diyunuwa Success Group - දියුණුව Facebook කණ්ඩායමට... Continue Reading →

දිනපතාම ඔබ කරන්නට බිය එක දෙයක් කරන්න

දිනපතාම ඔබ කරන්නට බිය එක දෙයක් කරන්න. Each day, do one thing that scares you. That is the way to stretch your comfort zone and to grow. #දියුණුව #success #DiyunuwaYouTubeChannel #choices #සිංහල #Sinhala #comfortzone #grit

Start a Blog at WordPress.com.

Up ↑

%d bloggers like this: