ඉගෙනුම් කුසලතා ලැයිස්තුවක් – A Checklist of Learning Skills

මේ පාඩම් කුසලතා ලැයිස්තුවේ අරමුණ ඔබගේ පාඩම් කුසලතා සහ පුරුදු මෙන්ම පාඩම් පිළිබඳ ආකල්ප ගැන ස්වයං අවබෝධයක්  ලබාගැනීමට ඔබට උපකාර කිරීමයි.

TED කෙටි වීඩියෝව: දවස් 30ක් අලුත් දෙයක් කර බලන්න

https://www.ted.com/talks/matt_cutts_try_something_new_for_30_days?language=si ඔබට බොහෝ කල් සිට කරන්න අදහස් කරගෙන සිටි දෙයක් තිබුණාද? කරන්නට වුවමණා වී නමුත් නොකල? මැට් කට්ස් යෝජනා කරනවා: උත්සහ කර බලන්න දවස් තිහකට, මේ කෙටි සහ සරල කතාව පිළිගන්වනවා ඉලක්ක ඇති කරගැනීමට සහ ඉලක්ක ලඟා කරගැනීමට අපූරු විදිහක්. දේශකයා : හිටපු ගූගල් ඉංජිනේරු මැට් කට්ස් ඔහු වර්තමානයේ ඇමරිකා එක්සත් ජනපද ඩිගිටල් සේවයේ පාලක... Continue Reading →

ඔබගේ මනස වර්තමානය කෙරෙහිම යොමුකරන්න

"Do not dwell in the past, do not dream of the future, concentrate the mind on the present moment."~Buddha Via @MindCultureGuru #ThinkBigSundayWithMarsha @10MillionMiler @RomanJancic @TheHappyRajSaga අතීතය ගැන නොසිතන්න. අනාගත සිහින නොමවන්න. ඔබගේ මනස වර්තමානය කෙරෙහිම යොමුකරන්න. ~බුදුන්වහන්සේ

නින්ද නැතිනම් ඔබේ මනසද නැතිවෙන්න පුළුවන්

Photo by bruce mars from Pexels නිදි මැරීම නිසා ඔබේ සිතීමේ හැකියාව දුර්වල වෙනවා. ඒ එක අතකින් නොවේ. බොහෝ අතින්. නිදි අඩු වීම නිසා ඔබගේ අවධාන හැකියාව දුර්වල වෙනවා. මොළයේ ඉහළ ක්‍රියාකාරිත්වයන් දුබල වෙනවා. කෙටි කාලීන සහ ක්‍රියාකාරී මතකයන් බාල වෙනවා. මූඩ් එක අප්සෙට් වෙනවා. ගණිතමය හැකියා දුර්වල වෙනවා. තර්නුකාකුලව සිතීමේ හැකියාව අඩු වෙනවා. චිත්‍ර... Continue Reading →

තරහ යනවද? තරහ පාලනය කරගැනීමට අත්වැලක්

තරහ නිසා අපට බොහෝ පාඩු සිදුවේ. පසුතැවිල්ලට එය මගකි. සාමාන්‍යයෙන් අප නොකියන, නොකරන දේ තරහ නිසා කියන්නට කරන්නට යෙදේ . එසේ නොවේද? ඔබේ තරහ පාලනය කරගන්නට මේ සරල ඉඟි භාවිත කරන්න.

Straighten Your Fickle Mind — Mindculture’s Blog

THE MIND From Dhammapada Citta Vagga 1. The flickering, fickle mind, difficult to guard, difficult to control – the wise person straightens it as a fletcher straightens an arrow. 2. Like a fish that is drawn from its watery abode and thrown upon land, even so does this mind flutter. Hence should the realm of […]... Continue Reading →

Start a Blog at WordPress.com.

Up ↑

%d bloggers like this: