සමාජ මාධ්‍ය මගින් අලෙවිකරණට අත්වැලක්

මේ වන විට ලංකාවේ මොබයිල ගිණුම් ගණන 448,000 ඉක්මවා ඇත. අන්තර්ජාල භාවිතා කරන්නන් ගණන 448,000. අන්තර්ජාල භාවිතා කරන්නන් ගණක 413,000 ඉක්මවන අතර ක්‍රියාකාරී සමාජ මාධ්‍ය ගිණුම් ගණන සහ මොබයිල භාවිතයෙන් සමාජ මාධ්‍ය පාවිච්චි කරන ගණන 200,000ට අධිකය. එබැවින් සුළු ව්‍යාපාරිකයාට මෙන්ම කුමන ප්‍රමාණයේ ව්‍යාපාරිකයින්ටත් තම භාණ්ඩ හෝ සේවා අලෙවිකරණයෙදී සමාජ මාධ්‍ය අමතක කරන්නට නොහැකිය. මේ ප්‍රවණතාව ඉදිරියටත් එලෙසම වනු ඇත.

වොරන් බෆට්ගෙන් නායකත්වය ගැන ඔවදන් 10ක් – 10 Valuable Leadership Lessons from Warren Buffett

පුද්ගලික මුදල් පාලනයේදී මම වොරන් බෆට්ගේ ඉතිරි කිරීමේ සමීකරණය උගන්වනවා. ඒ ගැන වීඩියෝවක් ඔබට ළඟදීම දියුණුව YouTube චැනලයෙන් දැකගන්න හැකි වේවි. ලෝකේ තුන්වෙනියට පොහොසත් කෙනාගෙන් මොනවද අපට ඉගනගන්න තියෙන්නේ කියා අසන අයට පිළිතුරකි මේ. වොරන් බෆට් ගෙන් නායකත්වය ගැන ඔවදන් 10ක්: 1. ඔබ කරන දෙයට ආදරය කරන්න. 2. සාර්ථකව අදහස් ප්‍රකාශ කිරීමට ඉගෙනගන්න. 3. ඔබ... Continue Reading →

දිවියේ අසාර්ථක වූ බොහෝ දෙනා… Many of Life’s Failures…

දිවියේ අසාර්ථක වූ බොහෝ දෙනා තමන් උත්සාහය අතහැර දැම්මේ සාර්ථකත්වයට කොපමණ ආසන්න වීදැයි වටහා නොගත්තෝය. Many of life's failures are people who did not realize how close they were to success when they gave up. ~Thomas Edison

අපට හොඳ දේවල් අප නොකරන්නේ ඇයි?

සමහරු තමන්ට හොඳ දේ නරක දේ මොනවාදැයි දැන දැනත් ඒ හොඳ දේවල් නොකර ඉන්නවා. තමන්ට හොඳක් කරගන්න දියුණුවක් ලබාගන්න අකමැති නිසාද? වෙන හේතුවක් හෝ අහේතුවක් නිසාද? මෙහෙම අයගෙන් අහන්න හොඳ ප්‍රශ්න මාලාවක් මා මගේ පියා, නිහාල් දිසානායකගෙන් ඉගෙනගත්ත. තමන්ට හොඳ දේ දැන දැනත් නොකරන අයගෙන් ඔහු මෙහෙම අහනවා? එසේ නොකරන්නේ සාපයක් නිසාද? පාපයක් නිසාද? මෝඩකම... Continue Reading →

Start a Blog at WordPress.com.

Up ↑

%d bloggers like this: