දැනටමත් මට කොවිඩ් 19 වැළදිලාද? එය සහ තවත් ඒ ආකාර ප්‍රශ්න හතරකටම පිළිතුරු නව කොරෝනා වෛරසය (SARS-CoV-2) සහ ඒ හේතුවෙන් වැළඳෙන කොවිඩ් 19(Covid-19) ගැන තතු නොයෙකුත් පැතිකඩ ඔස්සේ දිගටම කරුණු thathu.com ගෙනහැර පාමින් සිටින්නෙමු. විවිධ මාධ්‍ය ඔස්සේ මේ මහා ගෝලීය වසංගතය ගැන නොයෙකුත් මතිමතාන්තර, අදහස් උදහස්, වාර්තා ආදිය අපමණ පළවී ඇතත් තවමත් අපගේ හිතට […] via... Continue Reading →
ඇඳිරිනීති සමයේ දෙවැනි උපාධිය අවසන් කරන්නට වෙර දරන රන්දිමා ගෝනවල: නව කොරෝනා ඇඳිරිනීති දිනපොත 07
දැන් අපි ජීවත් වන්නේ ඩිජිටල් යුගයක. ඕනේ තරම් ඔන්ලයින් පාඨමාලා තියෙනවා හදාරන්න. එය අපිට රැකියාවකට සුදුසුකමක් ලැබෙන දෙයක් වෙන්න පුළුවන්. නැත්නම් ජීවන කුසලතා වැඩි දියුණු කරන දෙයක් වෙන්න පුළුවන්. මේ නව වසරේ සුබ මොහොතින් නව කොරෝනා ඇඳිරිනීති දිනපොතේ තවත් පිටුවක් පෙරලන්නට අප හා එක් වුණේ රන්දිමා ගෝනවල. රන්දිමාගේ වයස අවුරුදු 26යි. තොරතුරු තාක්ෂණය පිළිබඳ විද්‍යාවේදී... Continue Reading →
An Amateur Photographer – Surajdeen Seiyad: New Corona Curfew Diaries
"I am an amateur wildlife photographer," says Surajdeen Seiyad when I asked how to describe him in the Diyunuwa Blog. Of course, I knew that he was also a Director at A B Mauri Sri Lanka & Pakistan, a global business of Associated British Foods Plc. Suraj has also held many positions in the Sri Lankan... Continue Reading →
නව කොරෝනා දිනපොත 03: රෝයල් ෆර්න්වුඩ් පෝසිලේන් ආයතනයේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක යොෂාන් ප්‍රනාන්දු
මේ ලැබී තිබෙන විවේකය අප නිකරුණේ ගෙවා දැමීම නොකළ යුතුයි. යොෂාන් ප්‍රනාන්දු මගේ මිත්‍රයෙක්. අප හඳුනාගත්තේ අප දෙදෙනා කළමනාකාරීත්ව ගණකාධිකරුවන් ලෙස කූපර්ස් සහ ලයිබ්රෑන්ඩ් (දැන් PwC) ආයතනයේ පුහුණුව ලබන අවස්ථාවේ. වර්තමානයේ ඔහු පෝසිලේන් නිෂ්පාදන ආයතනයක් වන රෝයල් ෆර්න්වුඩ් පෝසිලේන් ආයතනයේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිළධාරියා (CEO) ලෙස සේවය කරනවා. ඇඟලුම් කර්මාන්තයේ වසර 15කට අධික අත්දැකීම්... Continue Reading →
ගයේන්ද්‍ර (විකී) වික්‍රමරත්න සමග සාකච්ඡාවක්: නව කොරෝනා ඇඳිරි නීති දිනපොත 02
විකී වික්‍රමරත්න ලෙසින් මා ඔහු මුළින් හඳුනාගත්තේ ඔහු ගැන අත්වැල ව්‍යාපාරික සඟරාවේ "ඇතුවත් බැරි, නැතුවත් බැරි තාක්ෂණය" නම් තේමාවෙන් මුද්‍රණය කළ 2000 මාර්තු/අප්‍රේල් කලාපයෙන්. "සුවිශේෂ ගණයේ නිර්මාණකරු විකී වික්‍රමරත්න" නම් වූ එම ලිපිය ලියුවේ අත්වැල සඟරාවේ ප්‍රධාන කතෘ වූ මගේ පියා, නිහාල් දිසානායක විසිනුයි. ඔහු එම ලිපියේ හැඳින්වීම ඇරඹුවේ මෙලෙසින්: ඔහු සුවිශේෂ නිර්මාණ ශිල්පියෙකි; පේටන්ට්... Continue Reading →
New Corona Curfew Diaries 01: An Interview with Ajita Kadirgamar
Ajita's LinkedIn profile says she is a self-employed freelance writer. But do not be fooled by that. There is a vastly multi-talented lady behind that humble description. I first got to know Ajita through her television programmes in the 80s. Not so recently I had the opportunity to meet her in person and have kept... Continue Reading →
නව කොරෝනා ඇඳිරිනීති දිනපොත – හැඳින්වීමක් (An Introduction to New Corona Diaries)
මෙහෙමයි කතාව. හැමෝම වගේ ගෙදරට වෙලා ඉන්න වෙලාවේ මට හිතුනා මගේ අලුත් මෙන්ම පැරණි LinkedIn මිතුරුමිතුරියන්ගෙන් මාතෘකා කිහිපයක් ගැන අදහස් විමසන්න. ඒක දශකයක් අත්වැල සඟරාව කරමින් මාධ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න කාලේ වැළඳී ඇඳිරි නීතිය එනතෙක් ගතේ සිතේ සැඟවී තිබුන උණක් වෙන්නැති. වෙනදාට අල්ලගන්නවත් බැරි තරම් කාර්යබහුල මේ අයගෙන් කිහිපදෙනෙක්ම මේ අදහසට එකඟ වී තම අදහස් ඉදිරිපත්... Continue Reading →