යෞවනය කියන්නේ මහා දිග පළල ඇති කාලයක් නොවේ. ළමා වියෙන් හා මැදි වියෙන් වටවී ඇති මෙම කාලය ඉතා කෙටිය. දිගාසිරි විඳින හැම කෙනෙක්ම මේ කාලය පහුකරනවා. නමුත් මේ කාලයට අවතීර්ණ වන බොහෝ දෙනා සිතන්නේ තමන් යෞවනය තුළ හැමදාමත් රැඳෙන බවයි. තමන්ට කවදා හෝ වයසට පත් වන්නට සිදුවනවා යැයි බොහෝ දෙනාට සිතෙන්නේ නැත්තේ ඒ යෞවනයෙන් මත්... Continue Reading →
ඔබ ප්‍රිය කරන රැකියාවක් හොයන්නට අද සිටම කළ හැකි දේ 3ක්
රැකියා මගක් තෝරා ගැනීමේදී නොකළ යුතු දේ 4ක් නමින් මා ලියු ලිපියට මෙහෙමෙ Facebook කමෙන්ට් එකක් තිබුණ, "එහෙම රැකියා නැහැ" කියා. මේ ලිපිය ලියන්නට හිතුවේ එනිසාමයි. Photo by icon0.com from Pexels ඔබ ප්‍රිය කරන, ආසාවෙන් යෙදෙන්නට හැකි රැකියාවක් සොයාගැනීම පහසු නැහැ. එය නම් සත්‍යයක්. නමුත් එය කළ හැකියි. තම රැකියාවට ආදරය කරන, ප්‍රිය කරන අය මිලියන ගණන් ඉන්නවා. ඔවුන්... Continue Reading →
රැකියා මගක් තෝරා ගැනීමේදී නොකළ යුතු තවත් දේ 6ක් (දෙවැනි කොටස)
රැකියා මගක් තෝරා ගැනීමේදී නොකළ යුතු දේ ලිපි පෙළෙහි පළමු කොටස ගිය සතියේ පළ කළා. මේ එහි දෙවැනි කොටසයි. 1. ඔබේ සහජ ආසාවන් අමතක කරන්න එපා ඔබට සහජයෙන් එන හැගීම් ඉතා වැදගත්. අප මේවට ඉංග්‍රීසියෙන් කියන්නේ gut feelings කියලා. සරලවම කීවොත් කියන්නේ බොක්කෙන් එන හැගීම් කියලා. මේ හැගීම් ඔබට හොඳ මාර්ගෝපදේශකයෙක් විය හැකියි. ඒවාට සවන්... Continue Reading →
16 Things You Shouldn’t Do in Choosing a Career
Choosing a career is one of the most important decisions in a person’s life. Here is a list of 16 things you shouldn’t do in choosing a career. Even if you are in mid-career and looking at options, these basic truths can help you make the correct decision.