පොඩි අයටත් ලොකු අයටත් කොයිකාටත් සිංහලෙන් ඉංග්‍රීසි ඉගෙනීමට උපකාර වන අදහස් කිහිපයක් අප පසුගිය සතියේ ඉදිරිපත් කළා. ඔබ එය දුටුවේ නැතිනම් දැන්ම ගිහින් කියවා අදම ඔබගේ සහ දරුවන්ගේ ඉංග්‍රීසි දැනුම දියුණු කරගන්නට දිරිමත් වෙන්න. සිංහලෙන් ඉංග්‍රීසි | 1 පාඩම මේ අප ඔබට නරඹන්න කියා කියූ වීඩියෝ පාඩම් පෙළෙහි පළමු පාඩමයි.මහේෂි ඔපාතගේ Cabin Crew YouTube චැනලයෙන්... Continue Reading →
“කළු බල්ලා තමන්ගේ නැට්ට පසුපස එලවමින් වටේට කැරකෙනවා” – How to Learn English for Free
ඉංග්‍රීසි ඉගෙනීමට වචනවල තේරුම් දැනගැනීම වැදගත්. මෙහි දැක්වෙන වීඩියෝවේ අරමුණ ඔබට ඔබේ වදන්කෝෂය (vocabulary) වචන 3,000න් ඉහලට ගෙනයාමට ක්‍රමයක් කියාදීමයි.
VIDEO: අමතර අදායම් උපයන්නේ කෙසේද?
VIDEO: අමතර අදායම් උපයන්නේ කෙසේද? මොහාන් පල්ලියගුරු විසින් දෙරණ චැනලයේ ඉදිරිපත් කළ වටිනා වැඩසටහනකි.
“ලාංකික අපට කවුරුවත් මුදල් පාලනය උගන්වන්නේ නෑ…”
"ලාංකික අපට කවුරුවත් මුදල් පාලනය උගන්වන්නේ නෑ" කියලා මම කියනකොට මා ඒ ගොඩට අයත් නොවන බවත් අමතක වුණා. පසුගිය දශකයකට වැඩි කාලයක් මා පුද්ගලිම මුදල් පාලන වැඩමුළු කළා. නමුත් ඒ මගේ සේවය සොයා ආ ආයතන වෙනුවෙන්. පොදුවේ හැමෝටම විවෘත වූ අවස්ථා ලැබුණේ නැහැ මේ සඳහා. මවාගත්තෙත් නැහැ.
නමුත් මට සිතුනා මේ දැනුම පොදුවේ හැමෝටම වැදගත් නිසා එම දැනුම ඇතුලත් කර YouTube චැනලයක් හදන්න. දියුණුව YouTube චැනලය එයයි. ඔබ මහන්සියෙන් උපයන මුදල් නිවැරදිව, ඔබේ සිහින සැබෑ කරගන්නට යොදාගතයුතු අයුරු දැක්වෙන වීඩියෝ කිහිපයක් එහි තිබෙනවා. ඒවා නරඹා, ප්‍රයෝජනවත් නම් ඔබේ නා මිතුරන් හා බෙදාගන්න.
අලුතින් එක වන වීඩියෝ ගැන දැනුවත් වන්නට දියුණුව YouTube චැනලයට subscribe කරන්න.
VIDEO: COVID -19 සඳහා PCR පරීක්ෂණ කරන්නේ කොහොමද? How Do You Perform PCR Testing for COVID-19?
COVID -19 සඳහා PCR පරීක්ෂණ කරන්නේ කොහොමද? කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨයේ ආචාර්ය ධර්ශන් ද සිල්වා ගෙන් අසා දැනගමු How Do You Perform PCR Testing for COVID-19? We asked Dr Dharshan De Silva of the Kotelawala Defence University Faculty of Medicine
[VIDEO] ඔබට මුදල් ඉතිරි කරන්න අපහසුද? මුදල් ඉතිරිය සාර්ථක කරගැනීමේ සමීකරණය අත්හදා බලන්න – Save with the Money Saving Formula
https://youtu.be/YRaJNlnOV4M අපි වැඩි දෙනෙක් මුදල් ඉතිරි කරන්න හදන විදිය වැරදියි. මම මේ විඩියෝවෙන් හරි විදිය කියා දෙන්නම්. එම ක්‍රමය නිවැරදිව යොදාගන්න හැම කෙනාටම වාගේ හැම මාසේම කිසියම් සුළු මුදලක් හෝ ඉතිරි කරන්න හැකි වේවි. එයත් අත්හදා බලලා අවසානයේ මුදල් ඉතිරි කරන්න නොහැකිනම් එය ලොකු ප්‍රශ්නයක්.