ඔබ අසම සමය !මුළුමහත් ලෝක ඉතිහාසය පුරාවටමඔබ හා සමාන පුද්ගලයෙකු ජීවත් වී නැත.ඉදිරියේ එළැඹෙන කාලය තුලදී දඔබ හා සමාන පුද්ගලයෙකු බිහි නොවනු ඇත.ඔබ මනසේ පිළිසිඳගන්නා හෝඔබ මනසින් විශ්වාස කරනඕනෑම දෙයක් ලබා ගත හැකි යැයිඔබ විශ්වාස කරන්නේ නම්ඔබට එය කල හැකිය.වඩාත් විශිෂ්ඨ දේ ලබා ගැනීම උදෙසාසිහින මැවීම පමණක් ප්‍රමාණවත් නොවේ.ඔබ ක්‍රියාත්මක විය යුතුය.සැලසුම් කිරීම පමණක් ප්‍රමාණවත්... Continue Reading →
සමාජ මාධ්‍ය මගින් අලෙවිකරණට අත්වැලක්
මේ වන විට ලංකාවේ මොබයිල ගිණුම් ගණන 448,000 ඉක්මවා ඇත. අන්තර්ජාල භාවිතා කරන්නන් ගණන 448,000. අන්තර්ජාල භාවිතා කරන්නන් ගණක 413,000 ඉක්මවන අතර ක්‍රියාකාරී සමාජ මාධ්‍ය ගිණුම් ගණන සහ මොබයිල භාවිතයෙන් සමාජ මාධ්‍ය පාවිච්චි කරන ගණන 200,000ට අධිකය.
එබැවින් සුළු ව්‍යාපාරිකයාට මෙන්ම කුමන ප්‍රමාණයේ ව්‍යාපාරිකයින්ටත් තම භාණ්ඩ හෝ සේවා අලෙවිකරණයෙදී සමාජ මාධ්‍ය අමතක කරන්නට නොහැකිය. මේ ප්‍රවණතාව ඉදිරියටත් එලෙසම වනු ඇත.
මේ නායකත්ව කුසලතා ඔබ සතුද? Do You Have These Leadership Skills?
21 වැනි සියවස සඳහා අත්‍යවශ්‍ය නායකත්ව කුසලතා මොනවාදැයි හඳුනාගනිමු. Let us find out the leadership skills you need to succeed in the 21st century. 21 වැනි සියවස සඳහා අත්‍යවශ්‍ය නායකත්ව කුසලතා මොනවාදැයි හඳුනාගනිමු මේ කුසලතා අතරින් කීයක් ඔබ සතුද? අනෙක් කුසලතා ගොඩනගා ගන්නේ කොහොමද?