ඔබගේ ඉංග්‍රීසි වදන් කෝෂය පුළුල් කරගැනීමට වීඩියෝ පාඩමක් සහ ඒ ගැන දිරිමත් වීමට අත්වැලක් වන මෙවලම්

පොඩි අයටත් ලොකු අයටත් කොයිකාටත් සිංහලෙන් ඉංග්‍රීසි ඉගෙනීමට උපකාර වන අදහස් කිහිපයක් අප පසුගිය සතියේ ඉදිරිපත් කළා. ඔබ එය දුටුවේ නැතිනම් දැන්ම ගිහින් කියවා අදම ඔබගේ සහ දරුවන්ගේ ඉංග්‍රීසි දැනුම දියුණු කරගන්නට දිරිමත් වෙන්න. සිංහලෙන් ඉංග්‍රීසි | 1 පාඩම මේ අප ඔබට නරඹන්න කියා කියූ වීඩියෝ පාඩම් පෙළෙහි පළමු පාඩමයි.මහේෂි ඔපාතගේ Cabin Crew YouTube චැනලයෙන්... Continue Reading →

ස්ථාවර තැන්පතුවක් දැමීමේදී සැලකිය යුතු කරුණු – පොළී ප්‍රතිශතය සහ කාල වකවානුව (දෙවැනි ලිපිය)

මෙම ලිපි පෙළෙහි පළමුවැනි ලිපියෙන් අපි ස්ථාවර තැන්පතුවක් දැමීම සඳහා සුදුසු ආයතනයක් තෝරාගැනීම ගැන සළකා බැලුවා. මේ ලිපියෙන් අපි ස්ථාවර තැන්පතුවකට ලැබෙන පොළී ප්‍රතිශතය සහ එය කොපමණ කලකට දැමිය යුතුද යන්න ගැන සොයා බලමු.

ස්ථාවර තැන්පතුවක් දැමීමේදී සැලකිය යුතු කරුණු – ඒ සඳහා තෝරා ගන්නා ආයතනය (පළමු ලිපිය)

ස්ථාවර තැන්පතුවක් ආරම්භ කිරීමේදී සැලකිය යුතු කරුණු ගැන සළකා බලන ලිපි පෙළක පළමුවැන්නයි මේ. This is the first article in a series explaining Factors You Must Consider in Investing in a Fixed Deposit #personalfinance #financialliteracy #moneytips #security

විශිෂ්ඨතමයා ඔබයි

ඔබ අසම සමය !මුළුමහත් ලෝක ඉතිහාසය පුරාවටමඔබ හා සමාන පුද්ගලයෙකු ජීවත් වී නැත.ඉදිරියේ එළැඹෙන කාලය තුලදී දඔබ හා සමාන පුද්ගලයෙකු බිහි නොවනු ඇත.ඔබ මනසේ පිළිසිඳගන්නා හෝඔබ මනසින් විශ්වාස කරනඕනෑම දෙයක් ලබා ගත හැකි යැයිඔබ විශ්වාස කරන්නේ නම්ඔබට එය කල හැකිය.වඩාත් විශිෂ්ඨ දේ ලබා ගැනීම උදෙසාසිහින මැවීම පමණක් ප්‍රමාණවත් නොවේ.ඔබ ක්‍රියාත්මක විය යුතුය.සැලසුම් කිරීම පමණක් ප්‍රමාණවත්... Continue Reading →

“කළු බල්ලා තමන්ගේ නැට්ට පසුපස එලවමින් වටේට කැරකෙනවා” – How to Learn English for Free

ඉංග්‍රීසි ඉගෙනීමට වචනවල තේරුම් දැනගැනීම වැදගත්. මෙහි දැක්වෙන වීඩියෝවේ අරමුණ ඔබට ඔබේ වදන්කෝෂය (vocabulary) වචන 3,000න් ඉහලට ගෙනයාමට ක්‍රමයක් කියාදීමයි.

සිරිත් මල්දම 02-තවත් ඔවදන් කිහිපයක්

හොඳින් සිතා බැලුවොත් දරුවන්ට පමණක් නොව කොයි වයසේ කොයි කාටත් මේ ඔවදන් වැදගත්ය.දරුවන්ට ආදරේ ඔබ සැවොම ඔබේ මිතුරන් හා පවුලේ අය සමග බෙදාගන්න. කුණු සරුප නො කියනුකේලම් වචන නොකියනුවිහිළු බොරු නොකියනුඇනුම් පද කිසිවෙකුට නොකියනු බොරු කීම කැත ම යගැරඬි කුණටත් නො සම යඇත්ත නම් කදිමයමේ ලොව රජ සැපතටත් නො සම ය. අතින් අත බැඳ පෙළනොයන්... Continue Reading →

දරුවන්ට පමණක් නොව සැමට වැදගත් සිරිත් මල්දම – ඔවදන් කිහිපයක්

හොඳින් සිතා බැලුවොත් දරුවන්ට පමණක් නොව කොයි වයසේ කොයි කාටත් මේ ඔවදන් වැදගත්ය.දරුවන්ට ආදරේ ඔබ සැවොම ඔබේ මිතුරන් හා පවුලේ අය සමග බෙදාගන්න. හොඳ ලෙස හැදීමටහොඳ සිත ඕනැ හැමවිටනරක සිත් ඇති විටනරකමයි සිදුවන්නේ අප හට නරක සිතකින් නම්හොඳක් නොකලැකි කිසියම්හොඳක් නොකෙළේ නම්උපන් ගතියෙන් නැත පලක් නම් පව් නම් නරක මයඑයින් දෙ ලොවෙහි දුක මයපින් නම්... Continue Reading →

අන්තර්ජාලය හරහා ස්වයං නිපුණත්වය (NLP ) – නොමිලේ සහභාගී වියහැකි හඳුන්වා දීමේ වැඩසටහනක්.

"Sensei - NLP තුලින් ස්වයං නිපුණත්වය" වැඩමුළුව හඳුන්වා දීමේ වැඩසටහන සිංහල මාධ්‍යයෙන් අන්තර්ජාලය ඔස්සේ. ජුලි මස 15 වන බ්‍රහස්පතින්දා ප.ව. 6.30 - 7.30 දක්වා.

How strong is your English vocabulary? Here’s a way to find out.

This is easy. Just visit the link and take the test. No need to login. https://my.vocabularysize.com/While I was doing the test today, I forgot that there is an option "I don't know" and took a few wild guesses. Remember not to do that yourself because it can distort your real figures. Good luck and share... Continue Reading →

Start a Blog at WordPress.com.

Up ↑

%d bloggers like this: