ස්ථාවර තැන්පතුවක් දැමීමේදී සැලකිය යුතු කරුණු – පොළී ප්‍රතිශතය සහ කාල වකවානුව (දෙවැනි ලිපිය)

මෙම ලිපි පෙළෙහි පළමුවැනි ලිපියෙන් අපි ස්ථාවර තැන්පතුවක් දැමීම සඳහා සුදුසු ආයතනයක් තෝරාගැනීම ගැන සළකා බැලුවා. මේ ලිපියෙන් අපි ස්ථාවර තැන්පතුවකට ලැබෙන පොළී ප්‍රතිශතය සහ එය කොපමණ කලකට දැමිය යුතුද යන්න ගැන සොයා බලමු.

ස්ථාවර තැන්පතුවක් දැමීමේදී සැලකිය යුතු කරුණු – ඒ සඳහා තෝරා ගන්නා ආයතනය (පළමු ලිපිය)

ස්ථාවර තැන්පතුවක් ආරම්භ කිරීමේදී සැලකිය යුතු කරුණු ගැන සළකා බලන ලිපි පෙළක පළමුවැන්නයි මේ. This is the first article in a series explaining Factors You Must Consider in Investing in a Fixed Deposit #personalfinance #financialliteracy #moneytips #security

විශිෂ්ඨතමයා ඔබයි

ඔබ අසම සමය !මුළුමහත් ලෝක ඉතිහාසය පුරාවටමඔබ හා සමාන පුද්ගලයෙකු ජීවත් වී නැත.ඉදිරියේ එළැඹෙන කාලය තුලදී දඔබ හා සමාන පුද්ගලයෙකු බිහි නොවනු ඇත.ඔබ මනසේ පිළිසිඳගන්නා හෝඔබ මනසින් විශ්වාස කරනඕනෑම දෙයක් ලබා ගත හැකි යැයිඔබ විශ්වාස කරන්නේ නම්ඔබට එය කල හැකිය.වඩාත් විශිෂ්ඨ දේ ලබා ගැනීම උදෙසාසිහින මැවීම පමණක් ප්‍රමාණවත් නොවේ.ඔබ ක්‍රියාත්මක විය යුතුය.සැලසුම් කිරීම පමණක් ප්‍රමාණවත්... Continue Reading →

VIDEO: Nilooka Dissanayake, Training Activities & Information

I specialize in Leadership, Management and Supervisory Development and Financial Literacy Training. In this video you will see images and slides from a series of financial literacy workshops for garment factory workers around the country. Please watch this video to get an idea about my approach to training.

පුද්ගලික මුදල් පාලනය ඔන්ලයින් වැඩමුළුව – Online Sinhala Workshop on Managing Personal Finances.

පුද්ගලික මුදල් පාලනය ඔන්ලයින් වැඩමුළුව - Sinhala Workshop on Managing Personal Finances. 2020 දෙසැම්බර් 12, 19, 20, 26 දිනවල 10 සිට 11 දක්වා. Trainer: පුද්ගලික මුදල් පාලනය ගැන වැඩමුළු රැසක් පවත්වා අත්දැකීම් ලද ප්‍රවීණ දේශිකා නිලූකා දිසානායක, ACMA, MBA (Strathclyde) #MoneyTips #saving #Sinhala වැඩිදුර තොරතුරු දැනගැනීමට මෙම Whatsapp කණ්ඩායමට එක් වන්න: https://chat.whatsapp.com/BTQpr9yJjsK2c1qJsoYZgm

පුද්ගලික මුදල් පාලනය ඔන්ලයින් වැඩමුළුව – Online Sinhala Workshop on Managing Personal Finances.

පුද්ගලික මුදල් පාලනය ඔන්ලයින් වැඩමුළුව - Online Sinhala Workshop on Managing Personal Finances. From On 12, 19, 20 and 26th Dec. 2020. Trainer: Nilooka Dissanayake, ACMA, MBA (Strathclyde)

පුද්ගලික මුදල් පාලනය – ඔන්ලයින් වැඩමුළුව – Online Sinhala Workshop on Managing Personal Finances

පුද්ගලික මුදල් පාලනය - ඔන්ලයින් වැඩමුළුව මෙම වැඩමුළුව වඩාත් සුදුසු වන්නේ: -තම ජීවන සිහින සැබෑ කරගන්නට උනන්දු සැමට -අතේ මුදල් ගැවසුනත් එය නිසි ලෙස පාලනය නොකර අපතේ යවන සැමට -පුද්ගලික මුදල් පාලනය තමන්ගේ දියුණුවට ඇති ප්‍රධාන බාධකයක් බව තේරුම් ගත් සියලු දෙනාට -තමන් සතු අබ ඇටය කඩල ඇටයක් කරගෙන දිවිමග සාර්ථක කරගන්නට වෙරදරන සැමට. -දෛවයට නොව අධිෂ්ටානයට මුල්තැන දී දියුණුවේ මගට පිවිසේන්නට සහ තම දිවිය නිවැරදි මගට යොමුකරගන්නට කැමති සියලු දෙනාට

VIDEO: අමතර අදායම් උපයන්නේ කෙසේද?

VIDEO: අමතර අදායම් උපයන්නේ කෙසේද? මොහාන් පල්ලියගුරු විසින් දෙරණ චැනලයේ ඉදිරිපත් කළ වටිනා වැඩසටහනකි.

Practical BUSINESS PLAN Writing Workshop

Conducted By: Nilooka Dissanayake, ACMA, MBA (Strathclyde) Please visit this page for more information about the trainer. Objectives The objectives of the Practical Business Plan Writing Workshop are: To help aspiring entrepreneurs who are dreaming of starting a business pick a feasible business idea for their new business and create a business plan to make... Continue Reading →

ව්‍යාපාරික සැලසුම සාදා ගැනීමේදී ඇතුළත් කළ යුතු අලෙවිකරණ තොරතුරු

ඔබේ ව්‍යාපාරයේ සාර්ථකත්වය ඔබේ අලෙවිකරණය මත රඳා පවතී. එබැවින් ඔබේ ඉලක්ක ගනුදෙනුකරුවන් ගැන හැකි තරම් දැනුවත් වීම වැදගත්ය.

ඔබේ ඉලක්ක ගනුදෙනුකරුවන්
ඔවුන් කවුද?
ඔවුනට අවශ්‍ය (සහ අනවශ්‍ය) මොනවාද?
ඔබගේ නිෂ්පාදනයෙන් හෝ සේවාවෙන් විසඳෙන්නේ ඔවුනගේ කුමන ප්‍රශ්නද, හිසරදයන්ද?
මේ භාණ්ඩයෙන් හෝ සේවාවෙන් ඔවුන් අපේක්ෂා කරන්නේ මොනවාද?
ඔවුනගේ අභිලාෂයන් මොනවාද?

මේ සියල්ල ගැන ඔබ ගැඹුරින් දැනගැනීම සාර්ථක අලෙවිකරණ සැලසුමකට ඉතාමත් වැදගත්.

Start a Blog at WordPress.com.

Up ↑

%d bloggers like this: