ඔබේ සිහින පැළෑටි පෝෂණය කරන්නේ කුමන දියෙන්දැයි ප්‍රවේසම් වන්න.

Be careful what you water your dreams with. Water them with worry and fear and you will produce weeds that choke the life from your dream. Water them with optimism and solutions and you will cultivate success. Always be on the lookout for ways to nurture your dream. ~Lao Tzu

ඔබගේ ඉංග්‍රීසි වදන් කෝෂය පුළුල් කරගැනීමට වීඩියෝ පාඩමක් සහ ඒ ගැන දිරිමත් වීමට අත්වැලක් වන මෙවලම්

පොඩි අයටත් ලොකු අයටත් කොයිකාටත් සිංහලෙන් ඉංග්‍රීසි ඉගෙනීමට උපකාර වන අදහස් කිහිපයක් අප පසුගිය සතියේ ඉදිරිපත් කළා. ඔබ එය දුටුවේ නැතිනම් දැන්ම ගිහින් කියවා අදම ඔබගේ සහ දරුවන්ගේ ඉංග්‍රීසි දැනුම දියුණු කරගන්නට දිරිමත් වෙන්න. සිංහලෙන් ඉංග්‍රීසි | 1 පාඩම මේ අප ඔබට නරඹන්න කියා කියූ වීඩියෝ පාඩම් පෙළෙහි පළමු පාඩමයි.මහේෂි ඔපාතගේ Cabin Crew YouTube චැනලයෙන්... Continue Reading →

“කළු බල්ලා තමන්ගේ නැට්ට පසුපස එලවමින් වටේට කැරකෙනවා” – How to Learn English for Free

ඉංග්‍රීසි ඉගෙනීමට වචනවල තේරුම් දැනගැනීම වැදගත්. මෙහි දැක්වෙන වීඩියෝවේ අරමුණ ඔබට ඔබේ වදන්කෝෂය (vocabulary) වචන 3,000න් ඉහලට ගෙනයාමට ක්‍රමයක් කියාදීමයි.

How strong is your English vocabulary? Here’s a way to find out.

This is easy. Just visit the link and take the test. No need to login. https://my.vocabularysize.com/While I was doing the test today, I forgot that there is an option "I don't know" and took a few wild guesses. Remember not to do that yourself because it can distort your real figures. Good luck and share... Continue Reading →

Read Our New Corona Curfew Diaries – නව කොරෝනා ඇඳිරිනීති දිනපොත් කියවන්න – DiyunuwaBlog.com

In case you missed our New Corona Curfew Diaries, a series of interviews done during the first wave of COVID-19, here's a chance to check them out. We addressed many areas that are important to DiyunuwaBlog readers such as: Leadership and management, Personal development and learning and Career Paths. But the most important aspect of the interviews was the finding that our attitudes have a lot to do with success in the workplace and in life. ඔබ COVID-19 පළමු රැල්ල කාලයේ අප කළ නව කොරෝනා ඇඳිරිනීති දිනපොත් සටහන් පෙළ කියෙව්වාද?එහිදී අප නායකත්වය සහ කළමනාකරණය, ස්වයං සංවර්ධනය සහ ඉගෙනීම, සාර්ථකත්වයට අදාළ කුසලතා සහ රැකියා මග යන මාතෘකා ගැන කතා කළා. එහිදී පෙනීගිය එක දෙයක් තමයි අපගේ ආකල්පයන් අපගේ සාර්ථකත්වයට මග පාදන හෝ මග අහුරන ආකාරය. DiyunuwaBlog.com

කමක් නැහැ. පසුතැවිලි වෙන්න!

පසුතැවීම සාමාන්‍ය දෙයක්. ඇත්තටම මේ හැඟීම් තදකරගෙන සඟවා ගෙන බෝතල් කරගෙන සිටිනවාට වඩා ඒවා පිළිගෙන, කළ වරදට මුහුණදී වුනදේ ගැන සිත හදාගැනීම වැදගත්. #regrets #HBR #mindculture #Diyunuwa @Diyunuwa Diyunuwablog.com SelfDevelopment

VIDEO: අමතර අදායම් උපයන්නේ කෙසේද?

VIDEO: අමතර අදායම් උපයන්නේ කෙසේද? මොහාන් පල්ලියගුරු විසින් දෙරණ චැනලයේ ඉදිරිපත් කළ වටිනා වැඩසටහනකි.

ව්‍යවසායකයකු වන්නට සිහින මවන ඔබ “විසඳීම සඳහා හරවත් ගැටළුවක් සොයාගන්න!”

"වාසනාව සුදානම් සිතට වඩාත් නැඹුරුවේ", කියා කීවේ ලුයී පාස්චර්ය. ව්‍යාපාරික සැලසුම් සාදන්නට ඔබට උපකාර වන වැඩමුළුවක් පවත්වන්නට සැරසෙන මට, ඔබට ඉතා වටිනා ලිපියක් කියවන්නට ලැබුණේ Harvard Business Review - Management Tip of the Day දෛනික ඊමේල් පණිවුඩය මගිනි. මෙන්න එහි අදහස. ව්‍යාපාරයක් ඇරඹුම පහසු නැත. ඇරඹු ව්‍යාපාරය ප්‍රමාණාත්මකව දියුණු කරගැනීම ඊටත් වඩා දුෂ්කරය. එබැවින් ඔබ... Continue Reading →

Some Tips to Develop Your Personality

Smile anytime you talk to people. Speak clearly and make your message clear.

Have an interest in other people. Be very optimistic and have some positive attitude.

Wear clean shoes. Don’t just wear anything but dress with sense! Appearance matters a lot, the way you make yourself presentable is how people are going to treat you.

ඔබේ පෞරුෂත්වය වර්ධනය කිරීමට උපදෙස් කීපයක්

Smile anytime you talk to people. Speak clearly and make your message clear.

Have an interest in other people. Be very optimistic and have some positive attitude.

Wear clean shoes. Don’t just wear anything but dress with sense! Appearance matters a lot, the way you make yourself presentable is how people are going to treat you.

Start a Blog at WordPress.com.

Up ↑

%d bloggers like this: