ව්‍යාපාරික සැලසුමක් සාදාගනිමුද? FREE Online Business Plan Workshop – ඔබත් අදම ඔබේ ස්ථානය වෙන් කරවා ගන්න

BusinessPlanSinhala01

වැඩසටහන පැවැත්වෙන්නේ 2020 අගෝස්තු 15 සහ 22 දිනවල ප.ව. 4 සිට 5 දක්වා.
වැඩසටහනට සහභාගී වීම සඳහා ඔබේ Whatsapp අංකය ලබා දෙන්න.

වැඩිදුර විස්තර පසුවට. එබැවින් දියුණුව YouTube චැනල Facebook පිටුවට LIKE එකක් දමා මේ ගැන දැනුවත් වන්න.

මේ වැඩමුළුව වැදගත් වන්නේ කාටද?

  • ඔබේම ව්‍යාපාරයක් ඇරඹුමට සිහින මවන ඔබට
  • ව්‍යාපාරික අදහසක් හරිහැටි තෝරා ගැනීමට වෙහෙසෙන ඔබට
  • ව්‍යාපාරික අදහස් කිහිපයක් අතරින් ඔබට වඩාත් ගැලපෙන, සාර්ථක ව්‍යාපාරයක් ගොඩනගා ගැනීමට හැකි අදහසක් තෝරා ගැනීමට අපහසු ඔබට
  • පටන්ගත් කුඩා ව්‍යාපාරය දියුණු කරගන්නට වෙර දරන ඔබට
  • පවුලේ ව්‍යාපාරයකට සහභාගී වී එය දියුණු කරගන්නට උත්සාහ කරන ඔබට
  • සාර්ථකව පවත්වාගෙන යන ව්‍යාපාරය වැඩිදියුණු කරගන්නට සැරසෙන ඔබට

බැංකු ණයක් අවශ්‍ය වුනත් නැතත් මෙය වැදගත්

බැංකුවට ගෙනියන්න පුළුවන් ව්‍යාපාරික සැලසුමක් සාදාගැනීම ව්‍යවසායකයින්ට හෝ තමන්ගේ ව්‍යාපාරයන් පටන්ගන්න සිහින මවන අයට අතිශයින් වැදගත්. එලෙසම බැංකු ණයක් අවශ්‍ය නොවුනත්, තමන් කරන්න යන දේ ගැන නිසි, ක්‍රමානුකුල සැලසුමක් සාදාගැනීම වගේම ඒ ගැන ක්‍රමානුකුලව සිතාබැලීම අතිශයින් වැදගත්.

ව්‍යාපාරික සැලසුමක් සාදාගැනීමේදී තොරතුරු සොයාගැනීමේදී, තොරතුරු එකට ගොනු කිරීමේදී අප ලබන අත්දැකීම අවසානයේ සාදාගන්නා සැලසුම මෙන්ම වටිනවා.

එනිසාමයි “ව්‍යාපාරික සැලසුමක් සාදාගනිමුද?” ඔන්ලයින් වැඩසටහනක් කරන්න හිතුවේ.

ඔබ සිහින මවන හෝ ආරම්භ කරන ව්‍යාපාරයට ව්‍යාපාරික සැලසුමක් සාදාගනිමුද? 
FREE Business Plan Workshop in SINHALA

අන්තර්ගතය

  • ව්‍යාපාරික සැලසුමක අඩංගු තොරතුරු
  • යෝජිත ව්‍යාපාරයේ වෙළඳපොළ කුමක්ද?
  • ව්‍යාපාරයේ මුල්‍ය ශක්‍යතාවය තීරණය කිරීම යනාදී
  • ව්‍යාපාරික සැලසුමක් සාදාගැනීමට උපකාරී වන තොරතුරු.

මෙහෙයුම

නිලූකා දිසානායක, ACMA, MBA (Strathclyde)

  • දියුණුව බ්ලොග් සහ දියුණුව YouTube චැනල නිර්මාතෘ
  • අත්වැල ව්‍යාපාරික සඟරාවේ හිටපු කළමනාකරණ සංස්කාරක
  • නායකත්වය, ව්‍යාපාරික සංවර්ධන උපායමාර්ග සහ මුල්‍ය කළමනාකරණය පිලිබඳ දේශිකා
  • වැඩි විස්තර සඳහා LinkedIn පිටුව බලන්න 

සහභාගී වෙන්නට

මෙයට නොමිලේ සහභාගී වෙන්නට කැමති නම් ඔබගේ නම, වයස සහ හිතේ තිබෙන ව්‍යාපාරික අදහස යන තොරතුරු Inbox කරන්න. නැතිනම් DiyunuwaChannel@Gmail.com වෙත එවන්න.

මේ සඳහා රෙජිස්ටර් වෙන අයව වැඩිදුර තොරතුරු සඳහා Whatsapp කණ්ඩායමකට එකතු කරනවා.


@NVEDissanayake | Facebook.com/BusinessTrainerSriLanka | Blog: nilookadissanayake.wordpress.com

දියුණුව Channels (Diyunuwa)

Twitter: @Diyunuwa
Advertisement

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Start a Blog at WordPress.com.

Up ↑

%d bloggers like this: