“ලාංකික අපට කවුරුවත් මුදල් පාලනය උගන්වන්නේ නෑ” කියලා මම කියනකොට මා ඒ ගොඩට අයත් නොවන බවත් අමතක වුණා. පසුගිය දශකයකට වැඩි කාලයක් මා පුද්ගලිම මුදල් පාලන වැඩමුළු කළා. නමුත් ඒ මගේ සේවය සොයා ආ ආයතන වෙනුවෙන්. පොදුවේ හැමෝටම විවෘත වූ අවස්ථා ලැබුණේ නැහැ මේ සඳහා. මවාගත්තෙත් නැහැ.
නමුත් මට සිතුනා මේ දැනුම පොදුවේ හැමෝටම වැදගත් නිසා එම දැනුම ඇතුලත් කර YouTube චැනලයක් හදන්න. දියුණුව YouTube චැනලය එයයි. ඔබ මහන්සියෙන් උපයන මුදල් නිවැරදිව, ඔබේ සිහින සැබෑ කරගන්නට යොදාගතයුතු අයුරු දැක්වෙන වීඩියෝ කිහිපයක් එහි තිබෙනවා. ඒවා නරඹා, ප්රයෝජනවත් නම් ඔබේ නා මිතුරන් හා බෙදාගන්න.
අලුතින් එක වන වීඩියෝ ගැන දැනුවත් වන්නට දියුණුව YouTube චැනලයට subscribe කරන්න.
දියුණුව YouTube චැනලයෙන් ඉදිරිපත් වන මේ පුද්ගලික මුදල් පාලන වීඩියෝවෙන් පුද්ගලික මුදල් පාලනය සාර්ථක කරගැනීමට අප කළ යුතු කරුණු පහක් හඳුන්වා දෙනවා.
දියුණුව YouTube චැනලය ඉදිරිපත් කරන පුද්ගලික මුදල් පාලන වීඩියෝ පෙළෙහි දෙවැනි වීඩියෝවයි මේ. මෙහි දැක්වෙන සටහන් තබාගැනීමට උපකාරවන ආකෘති ඔබට දියුණුව බ්ලොග් එකෙන් බාගන්න (ඩවුන්ලෝඩ් කරගන්න) ඔබට පුළුවන්. https://wordpress.com/post/diyunuwa62…
Leave a Reply